අලුතෙන් ගෙවල් හදන කට්ටියට

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුතින් ගෙවල් අඳන අය වටේ බිත්ති විතරක් බැදපන්. ඇතුලේ partitions වෙන් කරන්න. ෆෝමිකා වගේ මොනවද ජාතියක් තියෙනවා. හයියයි.. අන්න එහෙම කරපන්. ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ පිටරට හැම ගෙයක්ම එහෙමයි.

    බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,504
    113
    Bevery Hills-90210
    බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ
    ගෙවල් ඇතුලේ බිත්ති සේරම රු50000/= විතර කරන්න බැහැ. අඩුම අගල් 8ක් වත් ගණකම ගඩෝල් බිත්ති බදිනවා... හැමදාම අඳන ගේක ඇතුලේ partitions මම කිව්වා විදිහට කරා කියලා අවුරුදු 3,4 දිරන්නේ නැහැ. පිටරට සේරම ගෙවල් හදන්නේ එහෙමයි...... බොරුවට ගෙවල් ඇතුලේ සිමින්ති වලින් බඳින්න බිත්ති බදින්න එපා. ඉට වඩා අඩුවට ලස්සනට කරගන්න පුළුවන් ඒ ෆෝමිකා බෝඩ් වලින්..