Ela machan
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 12, 2014 #22 Machan. prices pm karapan.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි May 12, 2014 #24 ruwanwellarocker said: අලුතින් ගෙවල් අඳන අය වටේ බිත්ති විතරක් බැදපන්. ඇතුලේ partitions වෙන් කරන්න. ෆෝමිකා වගේ මොනවද ජාතියක් තියෙනවා. හයියයි.. අන්න එහෙම කරපන්. ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ පිටරට හැම ගෙයක්ම එහෙමයි. Click to expand... බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ
ruwanwellarocker said: අලුතින් ගෙවල් අඳන අය වටේ බිත්ති විතරක් බැදපන්. ඇතුලේ partitions වෙන් කරන්න. ෆෝමිකා වගේ මොනවද ජාතියක් තියෙනවා. හයියයි.. අන්න එහෙම කරපන්. ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මම හිතන්නේ පිටරට හැම ගෙයක්ම එහෙමයි. Click to expand... බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ
Mr:Virus Well-known member May 24, 2011 5,897 1,237 113 Colombo May 12, 2014 #25 එල මචන්. ලගදි උබට කාතාකරන් පුලුවන් වෙයි මට
ruwanwellarocker Well-known member May 19, 2010 10,716 2,503 113 Bevery Hills-90210 May 12, 2014 #27 gayanmax00 said: බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ Click to expand... ගෙවල් ඇතුලේ බිත්ති සේරම රු50000/= විතර කරන්න බැහැ. අඩුම අගල් 8ක් වත් ගණකම ගඩෝල් බිත්ති බදිනවා... හැමදාම අඳන ගේක ඇතුලේ partitions මම කිව්වා විදිහට කරා කියලා අවුරුදු 3,4 දිරන්නේ නැහැ. පිටරට සේරම ගෙවල් හදන්නේ එහෙමයි...... බොරුවට ගෙවල් ඇතුලේ සිමින්ති වලින් බඳින්න බිත්ති බදින්න එපා. ඉට වඩා අඩුවට ලස්සනට කරගන්න පුළුවන් ඒ ෆෝමිකා බෝඩ් වලින්..
gayanmax00 said: බිත්ති බදින්න වැඩි ගානක් යන්නේ නා නේ බන්.අනික අපේ ගීවිත කාලෙම ඉන්නනෙ හදන්නේ Click to expand... ගෙවල් ඇතුලේ බිත්ති සේරම රු50000/= විතර කරන්න බැහැ. අඩුම අගල් 8ක් වත් ගණකම ගඩෝල් බිත්ති බදිනවා... හැමදාම අඳන ගේක ඇතුලේ partitions මම කිව්වා විදිහට කරා කියලා අවුරුදු 3,4 දිරන්නේ නැහැ. පිටරට සේරම ගෙවල් හදන්නේ එහෙමයි...... බොරුවට ගෙවල් ඇතුලේ සිමින්ති වලින් බඳින්න බිත්ති බදින්න එපා. ඉට වඩා අඩුවට ලස්සනට කරගන්න පුළුවන් ඒ ෆෝමිකා බෝඩ් වලින්..