අලුතෙන් වාහනයක් ගන්න?

May 30, 2017
119
26
0
අලුතෙන් වාහනයක් ගන්න?

මචන්ලා මම අලුතෙන් වහනයක් ගන්න හිතාගෙන ඉන්නවා. පරණ එවනන් බැහැ . 0 mileage, 2018, 35laks වලට අඩුවෙන් ගන්න පුළුවන් වාහන මොනවද තියෙන්නේ? Stingray , wagon R wage එවානං සෙට් වෙන්නේ නැහැ. Toyota තියෙනවද ඒ ගානට අලුත් ඒවා? :confused::confused:
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජපන් ටොයෝටනම් නැතිව ඇති නේ. විට්ස් එක ගනන් ඇති නේ ඔයිට වඩා. අර විගෝ ටම්තමා ඇත්තෙ වෙන කොහෙද හදන
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    only Toyota suitable for that price is Toyota Pixis. but that is not a good car to buy. 0 milage hoyanava nam oya ganata hoda vahana na bro.