අලුතෙන් වාහනයක් (Advice Please)
මචන්ල මට අලුතෙන් වාහනයක් ගන්න ඕනි. දැනට මට කරන්න පුලුවන් 25-29lakhs තමා මැක්ස්. දැනට බැලුවෙ Daihatsu Mira es 2015/2017. උබල මොකද හිතන්නෙ? මේව හොදයිද? පාර්ට්ස් එහෙම තියේද? මේවට අමතරව මොනාද හොද වාහන. (අලුත් එව වෙන්න ඕනි )

පිටරටවල උන්ගේ විනයක් තියනවා.. ඒ රටවල් වල මෙච්චර බයක් වෙන්න දෙයක් නෑ .