අලුතෙන් වාහනයක් (Advice Please)

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    අලුතෙන් වාහනයක් (Advice Please)

    මචන්ල මට අලුතෙන් වාහනයක් ගන්න ඕනි. දැනට මට කරන්න පුලුවන් 25-29lakhs තමා මැක්ස්. දැනට බැලුවෙ Daihatsu Mira es 2015/2017. උබල මොකද හිතන්නෙ? මේව හොදයිද? පාර්ට්ස් එහෙම තියේද? මේවට අමතරව මොනාද හොද වාහන. (අලුත් එව වෙන්න ඕනි )

    2-40.jpg

    001.jpg

    New-Daihatsu-Mira-e-S-2017.jpg

    Daihatsu-Mira-e-S-8-850x450.png
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    25 ට කිට්ටුවෙන් ගන්න තියන හොඳ වාහනයක්.හැබැයි ඩයිහට්සු පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි.තිබ්බත් ගොඩක් ගනන්.විශෙසයෙන් බොඩි පාට්ස්.වැගන් ආර් එකකට යන්න අමාරුනම් ඇල්ටෝ එකකට යන එක හොඳයි
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Bump mcn math me tike wahanayak balanawa bn
    Alto eke penuma allane ne mata mira ekanam shape
    Mira eaka kiyada mcn yane
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    Brand new ම හොයනව නම් වැගන් ආර් එකක් ම ගන්න.

    නැත්නම් ෆස්ට්/සකන්ඩ් ඕනර් Company maintained SX4 1500CC එකක් ගතහැකි ඔය 660CC Kei කාර් ගන්න වෙලාවෙ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වාහනයක් කියන්නේ ගැනියෙක් ගත්තා වගේ වැඩක් ( සිරි ලන්කාවේ ). පාරෙ යන කොට මෙහෙ ඉන්න ගොබ්බයින්ගේ බැනුම් අහන්න ඔනේ . බස් කාරයොත් එක්ක වාහන එලවන්න ගියාම කුණුහරුප තමා මතක් වෙන්නේ.. කොයි වෙලේ ඇක්සිඩන්ට් වෙයිද දන් නෑ .දඩ කොල කන්න ඔනි . වාහනේ නඩත්තු කොරන්න ඔනි.ට්‍රෑෆික් වලට අහු වෙලා හූල්ල හූල්ල ඉන්න ඔනි .නින්දක් දාන්නවත් නෑ. මොකෙක් හරි වාහනේ හැප්පුනොත් පොලිස්සි ,උසාවි බඩ ගාන්න ඔනි .. එකම යුද්ධයක් බන් . වාහන වල පාර්ට්ස් හොයන්න බඩගාන්න ඔනි.අම්මපා බස් වල ඉදගෙන සැපට යන උන්ට මේ මොන ප්‍රශනයක්වත් නෑහෑ බන් .ලොකුම කොරහා මෙහෙ බස්වල බහුතරයේ A/C නැති එක තමා .අශොක් ලේලන්ඩ් රෙද්දවල් අයින්කරලා හොද A/C බස් ටිකක් තිබ්බනම්මරු.... ගමනක් ටිකක් පරක්කු උනත් මොකද ? වාහනයක් ගත්තම හිතටලොකු බරක් එනවා. මෙහෙ වාහන එලවනවයි කියන්නේ ලොකු කරුමයකට අත ගැහුවා වගේ...:angry:පිටරටවල උන්ගේ විනයක් තියනවා.. ඒ රටවල් වල මෙච්චර බයක් වෙන්න දෙයක් නෑ .:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Colombo athule jivath wena ekekta wahanayak gannawata wada pickme uber yana eka labai :) ona welawaka tiyanawa ekka.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    :yes::yes: