අලුතෙන් ස්කූටර් එකක්

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    අලුතෙන් ස්කූටර් එකක් ගන්න ඔන
    Maintenance Cost අඩු මේ වලින් මොකේද
    Honda ද Yamaha ද Suzuki ද
    Honda Dio 110 වගේ හොදයි ද
    Dio 125 වල තෙල් කරනව මදි කොහොමත් 110 වලට වඩා.

    දන්න අය අදහස් දෙන්න.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    TVS NTORQ EFI එකක් යාලුවෙක් ගත්තා. 45 ක් කරනවලු. මමත් ටිකක් පද්දා මටනම් ඒක සුපිරි. අනිත් එව්වා එක්ක බලද්දී හොඳ බැලන්ස්
     
    • Like
    Reactions: War Fighter

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    අලුතෙන් ස්කූටර් එකක් ගන්න ඔන
    Maintenance Cost අඩු මේ වලින් මොකේද
    Honda ද Yamaha ද Suzuki ද
    Honda Dio 110 වගේ හොදයි ද
    Dio 125 වල තෙල් කරනව මදි කොහොමත් 110 වලට වඩා.

    දන්න අය අදහස් දෙන්න.
    Honda Dio 110 ekak gatta man machan dan sathi dekak wenawa 6.85 gatte company eken 3 months wage waiting hitya aulak na hodai ban EFI nisa thel karanwa
     
    • Love
    • Like
    Reactions: NRTG and cheecha007

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    පද්දා? ඊයා අඩු කුලේ :cautious:
    Oh No Reaction GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Efi එන එකක් ගනින් 😎
    ඒවල තෙල් හොදයි.
    මේවෑ රෙපයාර් කොස්ට් එක වැඩීද බං නෝමල් ඒවට වඩා.

    හිරෝසූමර් කියලා එකක් තියනවා නේද ඒක නම් මාරම ලස්සනයි.
    ඒකත් efi මම හිතන්නෙ.

    ලංකාවේ බඩුවක් ගන්නකොට බලන්න ඕනේ රීසේල් වැලිව් එක නේද ඒකනෙ අවුල.😑
     
    • Like
    Reactions: cheecha007