අලුත ගෙනා මනමාලිට.......

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
අලුත ගෙනා මනමාලිට.......





Uploaded with ImageShack.us


සොඳුර ඔය කවුළු දොර
හැර පිටත විමසන්න

මල් පුසුඹ වඩාගෙන
රැයක් තිස්සේ ඇවිද
විඩාබර වූ නමුත්
කිසිත් නොකියයි සුළඟ

රාත්රී මල් පුසුඹ
බිම තියා සීරුවට
අලුත් වැඩමුරය වෙත
යන සුළඟ සේ ඉන්න


...
 
Last edited:
  • Like
Reactions: latekid

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
:O

උබ අපිට නොකියා බැන්දා එහෙනම්...:lol::lol: එල එල..

හැබැයි උබලාගෙ ගෙවල් ගාව ඉන්න මටවත් කියන්න තිබ්බා :frown: :lol::lol:
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    10cixdw.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කෙටියෙන් කිව්වොත් ආයෙත් නැවූම මලක් සේ පිපෙන්න කියලා නේද කියන්නේ
    නියමයි
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවදත් වගේ අපූරු පද ගැලපුමක්...සෞන්දර්ය කලතා එහි ගල්වා ඔබ අප වෙත තිලිණ කල තවත් ඔබේම වර්ගයේ meeharaka special එකක්...

    ඔබට ජය....