අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්න අරහේ බයි සීයලා අලුත් දිනයක් දීලා කියන්නේ.ආයෙත් නෑමක් තමයි.

    එළකිරියේ හිටිය වයිට් හවුස් ස්පෝක්මන් බ්‍රේකින් නිවුස් මොකෝ පරක්කු?
     

    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Vladimir Putin Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අන්න අරහේ බයි සීයලා අලුත් දිනයක් දීලා කියන්නේ.ආයෙත් නෑමක් තමයි.

    එළකිරියේ හිටිය වයිට් හවුස් ස්පෝක්මන් බ්‍රේකින් නිවුස් මොකෝ පරක්කු?
    මොකක්ද බන් අලුත් දිනේ? මොකක්ද ඒ සීන් එක? :confused::confused:

    මේකත් අර ට්‍රම්ප් කිම් ජොන් එක්ක පැටලුනා වගේ තමයි

    https://edition.cnn.com/europe/live...16-22-intl/h_c2fb4c1699df7a5fff0964465988a84b


    https://edition.cnn.com/2022/02/16/europe/ukraine-russia-news-wednesday/index.html
    ------ Post added on Feb 16, 2022 at 11:05 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තොට හොඳ වැඩේ...ආව මෙතන චිත්තරපටි බලන්න... :ROFLMAO:
    ඉඳලා ඉඳලා එකක් බලන්න හැදුවා විතරයි බං. කොහෙද කෑවනේ... අයියෝ සල්ලි...😂😂

    ඔහේ හිටූ,
    දැන් එනවා අපේ ඔස්තාර්ලා ටික..
    1ට ගහනවා කියුවට දවස කියුවෙ නැහනෙ..
    මාත් මේ බැලුවේ මොකද පරක්කු කියලා...😂
    ------ Post added on Feb 16, 2022 at 11:28 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,100
    113
    34
    Kalutara
    අද නෙමෙයි හෙට අලුයම එකක් ගැන මේ කියන්නේ. බාලගිරි ඒ යුද්ධෙට.


    #යුද්ධේනැතුවපාලුයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උන් තමයි බන් කේප්ප ඇදබාලා රටවල් කොටවලා ගිනි අව්ලුවන්නේ.

    ඔය කිව්වෙ ඇමරිකන් කාරයො ගැනනෙ. ඉතින් හිතපන්කො ඇමරිකන් කාරයෝ විශ්වාස කරන්න පුළුවන්ද කියලා. උබල උඩ දාගෙන ජනාධිපතිත් කරානෙ. 🤭🤭🤣
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    පුටින් මිසයිල එව්වට කමක් නෑ අපිට ඉන්නව ඉරොසාන්. ඌට තියෙන්නේ මිසයිලේ උගේ පුම්ක ඇතුලට ගන්න. වැඩේ ගොඩ පුටින් වුනත් අන්දොස් වෙනවා​

    ආං ඒකයි, සෑර් වුනත් කියයි, "පුම්කවලුත් දැක්කා, මෙහෙම පුම්කක් නොදැක්කා" කියලා, ඇයි දීපු හැටියට එක මිසලයක් නෙවෙයි දුසිමක් වුනත් බස්සන්ඩ පුලුවන් ඇති..
     
    • Haha
    Reactions: shenat

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,162
    113
    Ukraine crisis: Nato considering new battlegroups in eastern Europe after ‘no sign’ of Russian de-escalation