අන්න අරහේ බයි සීයලා අලුත් දිනයක් දීලා කියන්නේ.ආයෙත් නෑමක් තමයි.
එළකිරියේ හිටිය වයිට් හවුස් ස්පෝක්මන් බ්‍රේකින් නිවුස් මොකෝ පරක්කු?
එළකිරියේ හිටිය වයිට් හවුස් ස්පෝක්මන් බ්‍රේකින් නිවුස් මොකෝ පරක්කු?
මොකක්ද බන් අලුත් දිනේ? මොකක්ද ඒ සීන් එක?අන්න අරහේ බයි සීයලා අලුත් දිනයක් දීලා කියන්නේ.ආයෙත් නෑමක් තමයි.
එළකිරියේ හිටිය වයිට් හවුස් ස්පෝක්මන් බ්‍රේකින් නිවුස් මොකෝ පරක්කු?


IECyberattack hits websites of Ukraine defense ministry and armed forces
ඉඳලා ඉඳලා එකක් බලන්න හැදුවා විතරයි බං. කොහෙද කෑවනේ... අයියෝ සල්ලි...තොට හොඳ වැඩේ...ආව මෙතන චිත්තරපටි බලන්න...![]()
මාත් මේ බැලුවේ මොකද පරක්කු කියලා...ඔහේ හිටූ,
දැන් එනවා අපේ ඔස්තාර්ලා ටික..
1ට ගහනවා කියුවට දවස කියුවෙ නැහනෙ..
මහින්ද මහත්තය වෙන්න ගිය විනාසය නැවැත්තුව මිතුරේදැන් රෑ 8:30 තාම රතිඥඥාවක්වත් නෑ නේ


Apey Sir Putinwa baya karanna athi sureApey Sir Putinwa baya karanna athi sure. Udayanga ekka battalion ekak ewanawa kiyannathi sellan demmoth Ukraine walata
උන් තමයි බන් කේප්ප ඇදබාලා රටවල් කොටවලා ගිනි අව්ලුවන්නේ.
ආං ඒකයි, සෑර් වුනත් කියයි, "පුම්කවලුත් දැක්කා, මෙහෙම පුම්කක් නොදැක්කා" කියලා, ඇයි දීපු හැටියට එක මිසලයක් නෙවෙයි දුසිමක් වුනත් බස්සන්ඩ පුලුවන් ඇති..පුටින් මිසයිල එව්වට කමක් නෑ අපිට ඉන්නව ඉරොසාන්. ඌට තියෙන්නේ මිසයිලේ උගේ පුම්ක ඇතුලට ගන්න. වැඩේ ගොඩ පුටින් වුනත් අන්දොස් වෙනවා