අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    41 කියන්නේ හෙට පාන්දර 1 ද අනිද්දා පාන්දර 1 ද? හරියට ටයිම් සෝන් එක දාපන්
     
    • Like
    Reactions: $Gangster$

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනව හරි වෙයිද පාන්දර වෙද්දි. කොහෙන් ගියත් මෙහෙට කෙලවෙනව හොදි නැතිවෙන්නම යුද්දයක් පටන් ගත්තොත්.

    Sir ge forces walin kaatada support karanna inne 🙄
    Squadron Leader Udayanga Air Strike karai da Moscow walata.. Bayai ban😭
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක්කෝ 1 වෙනකම් ඉඳලම බලනවා

    41 කියන්නේ හෙට පාන්දර 1 ද අනිද්දා පාන්දර 1 ද? හරියට ටයිම් සෝන් එක දාපන්

    ape welawen 4.30 am wage. a kiyanne ape time eken 16 wenida 4.30am.

    Gahana ekak nethi wei bn.last minitue eke puka dei
    math hithanne gahana ekak nam na. habai karumetawath gahuwoth tama keliya wenne
    ------ Post added on Feb 15, 2022 at 11:48 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,986
    152,976
    113
    The arrogance of men is thinking nature is in our control and not the other way around. Let them fight.

    bc9be24b75c4683e22531dcf22e98ce3.gif
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්‍රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.
    ඊට පස්සෙ ඒකට ඇමරිකන් කාරය පැටලෙනව. අනිත් පැත්තෙන් ඉශ්‍රායල් වලින් ඉරානෙට ගේමක් දෙන්න බලයි. එකම යුද පිටියක් වෙනව ඊට පස්සෙ
     
    • Like
    Reactions: Stimulus mind

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යුක්‍රේනය කොහොමත් රුසියාවට අයිති. සෝවියට් සමුහාන්ඩුවේ හිටපු අය. සියල්ල අව්ල් කලේ ඇමරිකාව බ්‍රිතාන්‍ය ප්‍රමුක නේටෝ එක. :poop: :poop: එදා කරපු දේම තමා අද කරන්නෙත්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අඩේ ගං කෙප්පයක් වෙන්ඩ ඒනේ බන්
    උන් විතරයි කියලා තියෙන්නේ
    නෙට් එකේ වෙන කොහෙවත් නෑ එහෙම වගක්
    උන් තමයි බන් කේප්ප ඇදබාලා රටවල් කොටවලා ගිනි අව්ලුවන්නේ.
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    පැත්තක ඉන්න එකෙක් නිකමට මොකක් හරි වනල දැම්මොත් මුන් දෙගොල්ලෝ ඇවිලෙනවා නේද බන්?

    ඔය film වල වෙනව වගේ සීන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පැත්තක ඉන්න එකෙක් නිකමට මොකක් හරි වනල දැම්මොත් මුන් දෙගොල්ලෝ ඇවිලෙනවා නේද බන්?

    ඔය film වල වෙනව වගේ සීන්
    හම්මට
    රතිඤ්ඤයක් ගැහුවත් ඇති මේ වෙලාවේ 3 වෙනි ලෝක යුද්දේ පටන් ගන්න

    ෂැක් අපේ එකෙක් ඒ ැත්තක නැති හැටි නේද
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙතන යුද්දයක් නෑ, බටහිර දේස සීමාවෙ යුද අබ්‍යාසයක් විතරයි
    යුක්‍රෙන් මහ එකා, නේටොවට සෙට් වීම කල් දාවි, එක මේකට අදාලා නෑ