අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....

    link

    Sources said Russia is set to invade Ukraine tomorrow

    https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....

    link

    Sources said Russia is set to invade Ukraine tomorrow

    https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/
    🔴 President Biden to make a statement on the status of the situation in Ukraine at 2AM Sri Lanka time
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    🔴 President Biden to make a statement on the status of the situation in Ukraine at 2AM Sri Lanka time
    මොනව හරි වෙයිද පාන්දර වෙද්දි. කොහෙන් ගියත් මෙහෙට කෙලවෙනව හොදි නැතිවෙන්නම යුද්දයක් පටන් ගත්තොත්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවෙ ආණ්ඩුව යුක්‍රේනෙත් එක්ක ජයටම ගණු දෙනු කරන නිසා අපිටත් මිසයිලයක් එවයිද

    පුටින් මිසයිල එව්වට කමක් නෑ අපිට ඉන්නව ඉරොසාන්. ඌට තියෙන්නේ මිසයිලේ උගේ පුම්ක ඇතුලට ගන්න. වැඩේ ගොඩ පුටින් වුනත් අන්දොස් වෙනවා​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113

    පුටින් මිසයිල එව්වට කමක් නෑ අපිට ඉන්නව ඉරොසාන්. ඌට තියෙන්නේ මිසයිලේ උගේ පුම්ක ඇතුලට ගන්න. වැඩේ ගොඩ පුටින් වුනත් අන්දොස් වෙනවා​

    :lol: :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    ඉරාකයේ සමූල ඝාතක අවි තියෙනවා කිව්වෙත් ඔය ඉන්ටෙල්. ඒජන්සීවලින්ම නේද
    yep. if war start it must be start by ukraine. russia naver start a war. its not russias strategy. but if war start most likely ukraine lost all its milltary within first hour and russians not enter to ukraine untill morning of the day.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බලමුකෝ ඒ කටයමත් එහෙනම්.youtube කාරයෝ රසියන් කාරයෝ වැඩ්ඩෝ කියල පෙන්නන්න මාර කට්ටක් කන්නේ .ඒ අස්සේ මුන් තෙල් වැඩිකරයිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: buddikagayan