අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්ඩ්‍රජිත් විශ්වාසේ දුන්නානේ මේක වෙන් නැ කීලා
    ඇත්තටම වෙයිද

    තව පැය 2 නේ මතං
     
    • Like
    Reactions: $Gangster$

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕකුන් යුද්ද කරා වගේ නෙවෙයි, අනිත් රටවලුත් ඇවිලිලා අන්තිමේදී කරුමෙට පරමාණු අවි වලින් ගහගන්න පටන්ගත්තොත් මේකේ ආතල් ගත්තා වගේ නෙවෙයි බන්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,434
    67,774
    113
    ඕකුන් යුද්ද කරා වගේ නෙවෙයි, අනිත් රටවලුත් ඇවිලිලා අන්තිමේදී කරුමෙට පරමාණු අවි වලින් ගහගන්න පටන්ගත්තොත් මේකේ ආතල් ගත්තා වගේ නෙවෙයි බන්..
    Baya wela
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ ගං කෙප්පයක් වෙන්ඩ ඒනේ බන්
    උන් විතරයි කියලා තියෙන්නේ
    නෙට් එකේ වෙන කොහෙවත් නෑ එහෙම වගක්
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අඩේ ගං කෙප්පයක් වෙන්ඩ ඒනේ බන්
    උන් විතරයි කියලා තියෙන්නේ
    නෙට් එකේ වෙන කොහෙවත් නෑ එහෙම වගක්
    ow wena kohewath daala tiyanwa matath set une nam na

    Lankawe welawn 1ta nmye
    ape welawen 4.30 am wage
    ------ Post added on Feb 15, 2022 at 11:36 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    team-800x800.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    balan imu. ape welawen 4.30 ta ehe paandara 1 kiyanne
    මොනවා බලන්නද බන්.. උඹට කිව්ව දේ තේරුණාද මන්දා




    යුක්‍රේනය එක්ක යුද්ධයක් ඕනේ කාටද කියලා උඹේ ත්‍රෙඩ් එකේම තියෙනවා.

    එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....



    https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    yep. if war start it must be start by ukraine. russia never start a war. its not russias strategy. but if war start most likely ukraine lost all its milltary within first hour and russians not enter to ukraine untill morning of the day.
    එකෙකුට හරි තේරුණා කිව්ව දේ.



    ජෝර්ජියන් වෝ එක මතක් වෙනවා.
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    රුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්‍රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.