tikak hitapan kyiv wala town eke live stream ekak dakka fb ada dawal. hitapan tibboth balala dannamLive stream nedda
tikak hitapan kyiv wala town eke live stream ekak dakka fb ada dawal. hitapan tibboth balala dannamLive stream nedda
Baya welaඕකුන් යුද්ද කරා වගේ නෙවෙයි, අනිත් රටවලුත් ඇවිලිලා අන්තිමේදී කරුමෙට පරමාණු අවි වලින් ගහගන්න පටන්ගත්තොත් මේකේ ආතල් ගත්තා වගේ නෙවෙයි බන්..

Lankawe welawn 1ta nmyeඉන්ඩ්‍රජිත් විශ්වාසේ දුන්නානේ මේක වෙන් නැ කීලා
ඇත්තටම වෙයිද
තව පැය 2 නේ මතං
බය නැතෙයි යකෝ. ලංකාවත් නෙවෙයි ඉන්නේ..Baya wela
lol.yep. if war start it must be start by ukraine. russia naver start a war. its not russias strategy. but if war start most likely ukraine lost all its milltary within first hour and russians not enter to ukraine untill morning of the day.
ow wena kohewath daala tiyanwa matath set une nam naඅඩේ ගං කෙප්පයක් වෙන්ඩ ඒනේ බන්
උන් විතරයි කියලා තියෙන්නේ
නෙට් එකේ වෙන කොහෙවත් නෑ එහෙම වගක්
ape welawen 4.30 am wageLankawe welawn 1ta nmye
මොනවා බලන්නද බන්.. උඹට කිව්ව දේ තේරුණාද මන්දාbalan imu. ape welawen 4.30 ta ehe paandara 1 kiyanne
එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....
https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/

එකෙකුට හරි තේරුණා කිව්ව දේ.yep. if war start it must be start by ukraine. russia never start a war. its not russias strategy. but if war start most likely ukraine lost all its milltary within first hour and russians not enter to ukraine untill morning of the day.
රුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.lol.