අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ මේකේ ඉන්න උන්.
    මම දැක්කා වෙන නුලක එකෙක් දාල Ukraine වලට ගහලත් ඉවරයි.
    CNN, BBC එකේ උන් එහෙම දන්නෙත් නැහැ. අන්න පොරවල්, ලොල් ඕයි.
    ඊයේ වෙනකම් වයිට් හවුස් ස්පෝක්මන් පවා හිටියේ මේකේ.බ්‍රේකින් නිවුස් දිදී.:P
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    තම ගහලා නැද්ද බන් එකෙක්වත් ( මුන් නිකන් ලංකාවේ උන් වගේනේ වලියට ගියාම ඇයි ඇයි මොනාද බලන්නේ ඇයි ඇයි ඔච්චර තාම එකෙක් වත් ගහන්නේ නැ වෙන එකෙක් ඇවිල්ලා යමන් කියල එක්ක යනකන් :lol: :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තම ගහලා නැද්ද බන් එකෙක්වත් ( මුන් නිකන් ලංකාවේ උන් වගේනේ වලියට ගියාම ඇයි ඇයි මොනාද බලන්නේ ඇයි ඇයි ඔච්චර තාම එකෙක් වත් ගහන්නේ නැ වෙන එකෙක් ඇවිල්ලා යමන් කියල එක්ක යනකන් :lol: :lol:

    Apey Sir Putinwa baya karanna athi sure. Udayanga ekka battalion ekak ewanawa kiyannathi sellan demmoth Ukraine walata
     
    • Haha
    Reactions: $Gangster$

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    Ekapaarak LTTE ekatada mnda gahanna awith pukshanaya karagena giya neda?
    ඒ අර අසූ ගනන් වල, පරිප්පු දාපු සීන් එක නේද?

    රුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්‍රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.
    එතකොට ඉන්දියාව අපටත් ගහයිද? :oo: :oo:
    ------ Post added on Feb 16, 2022 at 8:46 AM
     
    • Like
    Reactions: $Gangster$

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    මොනවා බලන්නද බන්.. උඹට කිව්ව දේ තේරුණාද මන්දා




    යුක්‍රේනය එක්ක යුද්ධයක් ඕනේ කාටද කියලා උඹේ ත්‍රෙඩ් එකේම තියෙනවා.

    ඕඅවා බුද්ධි අංශ වල වැරදි නෙමෙයි.
    මන් නම් හිතන්නේ, ඉරාක ආක්‍රමණය උනේ ඇමරිකාවෙ පාලකයන්ට ඕනෙ නිසා. ගහන්න ඕනෙ උනාම ඔය ඒජන්සි වලින් මොකක් හරි බොරුවක් ගොතලා දුන්නා. (උන්ගෙම මීඩියා වලින් ඒ බොරුව ලොකු කරලා ලෝකෙ වටේටම කිව්වා.) පාලකයෝ ඒ බොරුව ඉස්සරට දාගෙන ගිහිල්ල ඉරාකය ආක්‍රමණය කලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,448
    113
    Colombo, Sri Lanka
    පුටින් මාමි යුක්රේනයට ගහනකොට අහසේ මල් වෙඩි බලන්න ඉන්න මම '''''

    Moone Boy Waiting GIF by HULU