WMDඉරාකයේ සමූල ඝාතක අවි තියෙනවා කිව්වෙත් ඔය ඉන්ටෙල්. ඒජන්සීවලින්ම නේද

ඉරාකයේ සමූල ඝාතක අවි තියෙනවා කිව්වෙත් ඔය ඉන්ටෙල්. ඒජන්සීවලින්ම නේද
උං පච උනා ආයිත් 
ඊයේ වෙනකම් වයිට් හවුස් ස්පෝක්මන් පවා හිටියේ මේකේ.බ්‍රේකින් නිවුස් දිදී.යකෝ මේකේ ඉන්න උන්.
මම දැක්කා වෙන නුලක එකෙක් දාල Ukraine වලට ගහලත් ඉවරයි.
CNN, BBC එකේ උන් එහෙම දන්නෙත් නැහැ. අන්න පොරවල්, ලොල් ඕයි.

තම ගහලා නැද්ද බන් එකෙක්වත් ( මුන් නිකන් ලංකාවේ උන් වගේනේ වලියට ගියාම ඇයි ඇයි මොනාද බලන්නේ ඇයි ඇයි ඔච්චර තාම එකෙක් වත් ගහන්නේ නැ වෙන එකෙක් ඇවිල්ලා යමන් කියල එක්ක යනකන්![]()
![]()

Local putinuth ehemane ...putin num maha oluwa idimuna gon musalayek..okkoma ratawal ekathu wela russia athugala damma num hari un ukrain walata gahuwoth
ඒ අර අසූ ගනන් වල, පරිප්පු දාපු සීන් එක නේද?Ekapaarak LTTE ekatada mnda gahanna awith pukshanaya karagena giya neda?
එතකොට ඉන්දියාව අපටත් ගහයිද?රුසියාව කිසිම යුද්ධයක් පටන් අරන් නෑහැ සෝවියට් සංගමය වැටුනට පස්සේ. ජෝර්ජියාවේ උනේ ජෝර්ජියානා ආමි එක රුසියානු සාම සාධක හමුදාව ට ගහපු එක. ඒකෙදි ලොකු තාක්ෂණයක් පාවිච්චි නොකරන දවස් හතෙන් ජෝර්ජියාව යටත් කරා ගත්තා. දැන් මේක. රුසියාව ගහන්නේ නැහැ. යුක්රෙනය හේතුවක් හදලා නොදුන්නොත්.ඕනේම පහර දීමක් ජාත්‍යන්තරව සාධාරණීකරණය කරන්න ඕනේ. ඔතන යුද්ධයක් ඇදුනොත් ඊළඟට චීනයේ තායිවානෙට ගහනවා.

ඉන්දියානු සාම සාධක හමුදාව ආපු එක.ඒ අර අසූ ගනන් වල, පරිප්පු දාපු සීන් එක නේද?
sinhaluta kamatiweida?

දෙකම එකයිබලමු ඒ පුටින්නුත් මේ පුටින් වගේ ද කියලා.![]()
![]()
මොනවා බලන්නද බන්.. උඹට කිව්ව දේ තේරුණාද මන්දා
යුක්රේනය එක්ක යුද්ධයක් ඕනේ කාටද කියලා උඹේ ත්‍රෙඩ් එකේම තියෙනවා.