අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    අපරාදේ යකෝ.... බැල්කනි සීට් එකකුත් බුක් කලා.... :sorry: :sorry:

    ඔහේ හිටූ,
    දැන් එනවා අපේ ඔස්තාර්ලා ටික..
    1ට ගහනවා කියුවට දවස කියුවෙ නැහනෙ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔහේ හිටූ,
    දැන් එනවා අපේ ඔස්තාර්ලා ටික..
    1ට ගහනවා කියුවට දවස කියුවෙ නැහනෙ..

    කෝ පේන්න නෑනේ..

    FireShot Capture 010 - (2) Maria Zakharova - Facebook - www.facebook.com.png


    මේකි කියනවා වගේ අලුත් ශෙඩියුල් එක හදනවද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    American karaya aye kicha una. Aduma tarame time ekakwat hariyata kiyaganna ba. Lankawe jothisha karayo wage
     
    • Like
    Reactions: $Gangster$

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගහයි කියලා බලන් හිටිය උන්ගේ ලාමක කමෙන්ට් කියෙව්වා..අපේ වාසනාවට කොහෙද උන් වගේ එවුන් ඔය වගේ රටවල තීරණ ගන්න තැන් වල නොහිටියේ.එහෙම හිටියා නම් අපිටත් මේ වගේ හෙවනැලි ඉතුරු කරලා ලෝකෙන් යන්න වෙන්නේ.

    1632416035628-hiroshima-atomic-bomb-nuclear-shadows-history-1.jpg

    Hiroshima atomic bombing site