අලුයම 1ට යුක්‍රේනය ආක්‍රමනයට සූදානම් - US Intelligence

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    AW4110224_00.gif
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....

    link

    Sources said Russia is set to invade Ukraine tomorrow


    https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/
    වැඩේ හරිද
     
    • Haha
    Reactions: dinuksha_asela

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පුටින්ට හා අනික් පාර්ශ්වයන්ට යුද්දෙ පලවිපාක ගැන කියාදී ලෝක යුද්දයක් වීම වැලැක්වු අපේ විරුවාට ජාතියේ ආචාරය..👏👏👏
    ලෝක යුද්දෙ පවා අවසන් කර ලෝකෙ පතලවු අපේ විරුවා ලොවම මවිත කලා. 🏃‍♀️🚀🏇🍻
     
    • Haha
    Reactions: Underground

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකක්ද බන් අලුත් දිනේ? මොකක්ද ඒ සීන් එක? :confused::confused:

    මේකත් අර ට්‍රම්ප් කිම් ජොන් එක්ක පැටලුනා වගේ තමයි

    https://edition.cnn.com/europe/live...16-22-intl/h_c2fb4c1699df7a5fff0964465988a84b


    https://edition.cnn.com/2022/02/16/europe/ukraine-russia-news-wednesday/index.html
    ------ Post added on Feb 16, 2022 at 11:05 PM
    බීජිං වල වින්ටර් ඔලිම්පික් ඉවර වෙන දවසේ කියලා දැන් කියන්නේ.(Feb 20)

    අන්න අරහේ ස්පෝක්මන් WW3 පටන් අරගෙන කියනවා. :P