වැඩේ හරිදඑක්සත් ජනපද බුද්ධි අංශ උපුටා දක්වමින් the sun බ්‍රිතාන්‍ය පුවත් සේවය පවසන්නෙ හෙට අලුයම 1 පමණ දැවැන්ත මිසයිල ප්‍රහාරයක් සමග රුසියානු හමුදාවේ ලක්ෂ 2 යුක්රේනය තුලට ඇතුලු වෙන බවයි....
link
![]()
https://www.thesun.co.uk/news/17655287/russia-set-invade-ukraine-tomorrow/
බීජිං වල වින්ටර් ඔලිම්පික් ඉවර වෙන දවසේ කියලා දැන් කියන්නේ.(Feb 20)මොකක්ද බන් අලුත් දිනේ? මොකක්ද ඒ සීන් එක?
මේකත් අර ට්‍රම්ප් කිම් ජොන් එක්ක පැටලුනා වගේ තමයි
https://edition.cnn.com/europe/live...16-22-intl/h_c2fb4c1699df7a5fff0964465988a84b
https://edition.cnn.com/2022/02/16/europe/ukraine-russia-news-wednesday/index.html
------ Post added on Feb 16, 2022 at 11:05 PM
