අලූතින් පොලිසියට ගත් බයික්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අලූතින් පොලිසියට ගත් බයික්

අලූතින් පොලිසියට ගත් බයික් එකක මිල රුපියල් ලක්‍ෂ තිහක්​

383148239176943_n.png

මෑතකදී පොලිස් රථවාහන අංශය සඳහා එක් කරන ලද මෝටර් බයිසිකලයක මිල රුපියල් ලක්‍ෂ 30ක් පමණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු ජපානයේ නිෂ්පාදිත යමහා වර්ගයේ යතුරු පැදි 315ක් පසුගිය පළමුවැනිදා සිට හයිවේ ට‍්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණියට ලබා දී ඇත.

- lankacnews

:angry: 600 සී සී බයික් එකක් ඔච්චර මිළද?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොන්ඩෙ බැඳපු චීන්නු ඉන්නෙ මෙහේ..:rofl:

    ඕකා කොහොමත් කටට එන එක කියන එකා...:rofl:

    මේ තියෙන්නේ ලක්ෂ තිහ. ගියපු එවුන් පව් පොලිසියෙ වුනත්.:dull:

    අහපන්කෝ මට එකෙක් කිව්වා බයික් එකේ යතුර විතරක් ලක්ෂයක් වෙනවලු.. බදුල්ලේ ට්‍රැෆික් එකට අලුතින් දුන්නලු ඕවගෙන් බයික්. බයික් එක බෙදාගන්න බැරුව වලියක් ගිහින් එකෙක් යතුර හංගලා. බයික් එක ස්ටාර්ට් කරන්න බැරිලු ඒ යතුර නැතුව. කම්පැනි එකෙන් ආය යතුරක් දෙන්නේ 1 lak වලටලු.දැන් ට්‍රැෆික් කාරයෝ. මාලයක් දාගෙන එකේ යතුර ගෙන බෙල්ලේ එල්ලගේනලු ඉන්නේ. :P:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අහපන්කෝ මට එකෙක් කිව්වා බයික් එකේ යතුර විතරක් ලක්ෂයක් වෙනවලු.. බදුල්ලේ ට්‍රැෆික් එකට අලුතින් දුන්නලු ඕවගෙන් බයික්. බයික් එක බෙදාගන්න බැරුව වලියක් ගිහින් එකෙක් යතුර හංගලා. බයික් එක ස්ටාර්ට් කරන්න බැරිලු ඒ යතුර නැතුව. කම්පැනි එකෙන් ආය යතුරක් දෙන්නේ 1 lak වලටලු.දැන් ට්‍රැෆික් කාරයෝ. මාලයක් දාගෙන එකේ යතුර ගෙන බෙල්ලේ එල්ලගේනලු ඉන්නේ. :P:P

    :D :rofl:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ලක්‍ෂ 30ක් නොවේ.. ලූ..

    ලක්‍ෂ 30ක් නොවේ.. ලූ..

    පොලිස් රථවාහන අංශය සඳහා පසුගියදා ජපානයෙන් මෙරටට ගෙන්වන ලද යමහා වර්ගයේ යතුරු පැදියක මිල රුපියල් ලක්‍ෂ 36ක් වන බව පොලීසිය පවසයි.

    රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප‍්‍රනාන්දු මහතා මේ බව සඳහන් කලේ රත්නපුර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට යතුරු පැදි 16ක් බෙදා දීමෙන් පසු පොලස් නිලධාරීන් අමතමිනි.

    lankacnews
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලක්ශ 30ට ඔයින් බයික් 2ක් ගතහැකි බන්..බදු සහන එක්ක ගන්නවා නම් ලක්ශ 30ට තුනක් විතර ගතහැකි.. කමක් නැ බන් අපෙ සල්ලිනෙ..උන් ගත්තුවාවෙ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලක්ශ 30ට ඔයින් බයික් 2ක් ගතහැකි බන්..බදු සහන එක්ක ගන්නවා නම් ලක්ශ 30ට තුනක් විතර ගතහැකි.. කමක් නැ බන් අපෙ සල්ලිනෙ..උන් ගත්තුවාවෙ..

    :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොලිස් ගොබ්බයො දැන් පාරේ යන්නේ හරියට හිතට අරගෙන..සන්ග්ලාස් දාලා යන්නේ දැන් :rofl:..මම යාළුවොත් එක්ක වෑන් එකේ මාතර ට්‍රිප් එකක් ගියා..යනකොට දකුණු පැත්තේ ඩිම් ඒක පිච්චුනා..කොහොම හරි පොඩි පාරක යද්දී මේ 600CC පොලිස් නරියෙක් ඉස්සරහට කෙළගෙන ආවා හෙඩ් ලයිට් ගහගෙන..මම හිතුවේ හැප්පෙන්න එනවා කියලා..මම අයිනට කැපුවා වෑන් ඒක කාණුවට වැටුනා වම් පැත්ත..අපි ඔක්කොම වෑන් එකෙන් බැස්සේ ඩ්‍රයිවින් සිට් දොරෙන්..අනේ ගමේ සෙට් එකක් ඇවිත් වෑන් ඒක උස්සලා උස්සලා ගොඩ දාලා දුන්නේ..අරු පස්සේ ආවා ආයිත්..ඌ ඇගට කපලා තියෙන්නේ අපේ ලයිට් නිසා..උගේ පඩ ෂෝ ඒක නිසා අපි කාණුවේ..

    තව දවසක් කොලබ ග්‍රීන්පාත් රේස් බලන්න ගිහින් ඉන්නකොට පොලිස් කාරයෙක් ඔය බයික් එකකින් ඇරලා ගියා සොබනේ දාලා..ටික වෙලාවයි සද්දයක් ආවා..බුවා වටරවුම ගන්න බැරුව වැටිලා...බයික් එකට යට වෙලා..

    හොදම වැඩේ ඕකුන්ට..
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    ජන්තු අයියා;16933277 said:

    :D:D:D
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    තුවක්කු පාවිච්චි කරන්න දුන්නා, හතර අතට වෙඩි තියනවා..... ඕන් දැන් බයික් දුන්නා ඒවා හප්පගන්නවා.
    මේ දෙකම දෙන්න ඕනේ ලොකු විනයක් හා පුහුණුවකින් පස්සේ
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගයාන් ලක්මාල්;16933353 said:
    තුවක්කු පාවිච්චි කරන්න දුන්නා, හතර අතට වෙඩි තියනවා..... ඕන් දැන් බයික් දුන්නා ඒවා හප්පගන්නවා.
    මේ දෙකම දෙන්න ඕනේ ලොකු විනයක් හා පුහුණුවකින් පස්සේ

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකක් ටැක්ස් නැතුව ලක්ස 15ක් වගේ වෙන්නෙ බං. මම දන්නෑ පොලෝසියට ගේන වාහන වලට ටැක්ස් ගහනවද නැද්ද කියලා. කොහොම වුනත් ලක්ස 5ක් වත් එකකින් වමට ගහලා ඇති :yes:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඕක පදින්න ෆිට්නස් හොදට තියෙන්න ඕන..අපි දවසක් යද්දී පොලිස් මාමා කෙනෙක් ඇදගෙන නානවා ඕක හරව ගන්න බැරුව..:baffled:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලූතින් පොලිසියට ගත් බයික් එකක මිල රුපියල් ලක්‍ෂ තිහක්​

    383148239176943_n.png

    මෑතකදී පොලිස් රථවාහන අංශය සඳහා එක් කරන ලද මෝටර් බයිසිකලයක මිල රුපියල් ලක්‍ෂ 30ක් පමණ වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.

    එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු ජපානයේ නිෂ්පාදිත යමහා වර්ගයේ යතුරු පැදි 315ක් පසුගිය පළමුවැනිදා සිට හයිවේ ට‍්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණියට ලබා දී ඇත.

    - lankacnews

    :angry: 600 සී සී බයික් එකක් ඔච්චර මිළද?

    මං දන්නේ නෑ මචන් ඇයි මුන් මේ බයික් එක ලක්ෂ 30ක් උනා කියන්නේ කියලා..මේ බයික් එකක් ලක්ෂ 15යි ගානක් තමයි වෙලා තියෙන්නේ..ඇයි වැඩියෙන් ගාන කියන්නේ..එකක් ඕවා පදින උන්ට ටිකක් වැඩි කරල කියුවම ලොකු එක දැනෙන නිසා හෝ පරිස්සමට පදින නිසා වෙන්න ඇති.මං දන්නේ නෑ මට නම් හිතෙන්නේ මේ බයික් 300 ගානම තියෙන්නේ නුවර පාර් කියලා අඟලෙන් අඟල වගේ පොලිස් කපල්..

    වාහනේ ඉස්සර වීදුරු දෙකට බ්ලැක් ටින්ට් එක ගහල තිබුනොත් ඒක වැරදී කියලා සම්මත නීතියක් තියෙනවද.පොලිසියෙ සමහර උන් නෑ කියනව සමහර උන් ඔව් කියනව කෝකද ඇත්ත.ප`මිට් එකක් ඕන කියුවා එකෙක්,
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28

    අහපන්කෝ මට එකෙක් කිව්වා බයික් එකේ යතුර විතරක් ලක්ෂයක් වෙනවලු.. බදුල්ලේ ට්‍රැෆික් එකට අලුතින් දුන්නලු ඕවගෙන් බයික්. බයික් එක බෙදාගන්න බැරුව වලියක් ගිහින් එකෙක් යතුර හංගලා. බයික් එක ස්ටාර්ට් කරන්න බැරිලු ඒ යතුර නැතුව. කම්පැනි එකෙන් ආය යතුරක් දෙන්නේ 1 lak වලටලු.දැන් ට්‍රැෆික් කාරයෝ. මාලයක් දාගෙන එකේ යතුර ගෙන බෙල්ලේ එල්ලගේනලු ඉන්නේ. :P:P

    oya kathawa samanya durakata aththa. mokada owaye yathuru RFID wdihatai hadaa thiyenne... e kiayannee yaturen security system eka operate enawa. e yathurama one bike eka stat karanna. ara office wala key card eka wada karanneth oya technology ekama thamai. itin yathura nathi unoth ignition unit ekama danna wenawa.. eka nam 1.5 lacks wage wenawa...

    oke red master key eka tibboth black sub keys program karanna puluwan. :)

    owa nikan dunnata wadak na. training ekak ekka denna one. mokada police uniform eke athule inneth samanya kollo. un asai oka race wela yana hati angata danennakota. habai nawattanna method eka danan inna one. brake walin witharak ba. onema loku bike ekak padina ekek maath ekka agree wei :)