අලූතින් පොලිසියට ගත් බයික්
මෑතකදී පොලිස් රථවාහන අංශය සඳහා එක් කරන ලද මෝටර් බයිසිකලයක මිල රුපියල් ලක්ෂ 30ක් පමණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.
එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු ජපානයේ නිෂ්පාදිත යමහා වර්ගයේ යතුරු පැදි 315ක් පසුගිය පළමුවැනිදා සිට හයිවේ ට්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණියට ලබා දී ඇත.
- lankacnews
600 සී සී බයික් එකක් ඔච්චර මිළද?
අලූතින් පොලිසියට ගත් බයික් එකක මිල රුපියල් ලක්ෂ තිහක්
මෑතකදී පොලිස් රථවාහන අංශය සඳහා එක් කරන ලද මෝටර් බයිසිකලයක මිල රුපියල් ලක්ෂ 30ක් පමණ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීය.
එන්ජින් ධාරිතාවය 600 සීසී බලයකින් යුතු ජපානයේ නිෂ්පාදිත යමහා වර්ගයේ යතුරු පැදි 315ක් පසුගිය පළමුවැනිදා සිට හයිවේ ට්‍රැෆික් විශේෂ පොලිස් යතුරු පැදි බල ඇණියට ලබා දී ඇත.
- lankacnews
600 සී සී බයික් එකක් ඔච්චර මිළද?

ගිය කොච්චියා මළාද?