අල බතල ටිකක් හිටෝපල්ලා කාලකන්ණි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඇයි බන් ඔය පැන්නුවා කියන ඩ‍ොලර් ග‍ේන්න කියලා ලප කුමාර නඩු දාන්න‍ේ නැත්ත‍ේ ? ඌ ලග ඔක්ක‍ොම සාක්ශී තියනෙවා ඇතින‍ේ .. එහ‍ෙම තියාග‍ෙන ඌ නඩු දාන්න‍ේ නැත්ත‍ේ ඩීල් එකක් නිසාද ?
    මේ වගේ ආණ්ඩුවක් තියෙද්දී එහෙම නඩු දාල වැඩක් තියද පොන්ස් එතකොට මයින ඇතුළු හොර නඩේ නිකන්ම නිදොස් කොට නිදහස් කරයි බයි ආණ්ඩුවේ බලපෑමෙන් :dull:
     
    • Haha
    Reactions: weer 11

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ වගේ ආණ්ඩුවක් තියෙද්දී එහෙම නඩු දාල වැඩක් තියද පොන්ස් එතකොට මයින ඇතුළු හොර නඩේ නිකන්ම නිදොස් කොට නිදහස් කරයි බයි ආණ්ඩුවේ බලපෑමෙන් :dull:
    ඕක ඇවිල්ලා නටන්න බැරි උනාම කියන කතා ප‍ොන්ස් . දැන් අරගල කාරය‍ෝ අත්අඩංගුවට ඇරන් පැය‍ෙන් ද‍ෙක‍ෙන් එළියට එන්න‍ේ ම‍ේ ආණ්ඩුව නැතිව සියඹලාන්ඩුව තිය‍ෙද්දිද ? උඹලට වාසි තීන්දු ද‍ෙනක‍ොට අධිකරනය හ‍ොදයි නැත්නම් පවතින ආණ්ඩු බලපෑම් කරනවා .. *ක‍ේ ල‍ොජික් ප‍ොන්ස් .



    රචනා වේස බයියා තොගෙ තාත්තට නම් කොන්ඩම් ඵකක් ගන්න සල්ලි තිබිල නෑ වගේ.තොට අරගලය ගැන මාර පුකේ අමාරුව නේද..අැයි තොගෙ වේස නාකි මයිනව බල්ලෙක් වගේ පැන්නුව නිසාද...පොන්න බල්ලො ගොවියෝ ඉන්නේ වගා කරන්න..උන්ට පෝර ටිකවත් දුන්නෙ නැති පොහොට්ටුවේ වේස බල්ලො රටේ තිබ්බ සල්ලි හොරා කාල දැන් දකින දකින ඵකාට කියනව වගා කරන්නලු..සක්කිලි බල්ලො තොපේ පවුල් පිටිං කුණු වෙලා මැරෙන්න ඕන.රටම කාල දැන් වගා උපදෙස් දෙනව හිඟන වේසිගෙ බලු බයියෝ.අල හිටවන්න ඕන දැන් තොපි වගේ වේස සක්කලි හිඟන බයියොන්ගෙ පුක පලලා තමා..
    ------ Post added on Jun 2, 2022 at 7:57 PM
    ප‍ොන්නයාට *ක‍ේ ඉත්තෑව‍ෝ දිව්වද කියපු එක දැක්කගමන් .. ග‍ොවිය‍ෝ නැතුව අනිත් එවුන් වගා කරපුවාම හ‍ෙන ගහනවාද ප‍ොන්නය‍ෝ ? ත‍ොපිවග‍ේ මහන්සිව‍ෙලා පැලයක්වත් හිටවන්න බැරි ව‍ේසිය‍ෝද බන් අරගල කරන්න‍ේ ? ග‍ොවිතැන ගැනවත් න‍ොදන්න *කයලා රට හදන්න කතාව ..
    ------ Post added on Jun 2, 2022 at 10:11 PM

    දැන් උඹ හෙන බුජ්ජිමතා නම් කියපන් ලපයට නඩු දාන්න තියෙන හැකියාව මොකක්ද කියල ? උන්ට කරන්න පුළුවන් පැ මිණිල්ලක් ඉදිරිපත් කරන එක විතරයි. උන් ඒවා දැනටම කරලා තියෙන්නේ. ඔය පැමිණිලි විභාග වෙලා ඉස්සරහට යන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. නීතිපති තමයි නඩු ගොනු කරන්නේ. එහෙම ගොනු කරපුවත් එලියට විසිවෙලා තියෙනවා සුළු සුළු දේවල් වලට. පොඩ්ඩක් හොයල බලාපිය කතා කරන්න කලින්. ඔහේ කියවන්නේ නැතුව. හරකා වගේ.

    යකෝ මිනිස්සු චන්දෙ දුන්නේ බයිසිකලේ ගිහින් බණ්ඩක්කා හිටවන්නද ? ඉස්සරවෙලා උඹ තේරුම් ඇරන් හිටපන් ඔතන කියල තියෙන්නේ මොකක්ද කියල. යකෝ, ආහාර අර්බුධය විතරක් නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ රටේ සහල් අතිරික්තයක් තියෙන්නේ. 2010 ඉඳන් අපිට සහල් හිඟයක් නෑ. අර මි හරක් ගෝටා බුරුවගේ ගොන් තීරණ නිසානේ යකෝ ඒකට කෙලු උනේ. කෘෂිකර්මාන්තය ගැන මහාචාර්ය වෙච්ච ලේකම් එපා කියද්දී මේ වේ @#@ පුතා ඇහුවේ නෑ. අන්තිමට පොරවත් අමාත්යන්ශයෙන් එලෙව්වා. පස්සේ අනේ.... මට වැරදුනනේ ගානවා. දැන් කියනවා ඇටේ හිටවන්නලු. තොපිත් හොදයි රාජපස්සලාගේම පුප ලොව ලොව ඉන්න පැය 24ම :frown:
    උඹන‍ේ බන් මීහරකා .. ම‍ොකාටද පැමිණිල්ල ඉදිරිපත් ක‍ෙරුව‍ේ ? ප‍ෙන්නපන්ක‍ෝ ඔය ඩ‍ොලර් රටින් පැන්නුවා කියලා දාපු පැමිනිල්ල අපිටත් බලාගන්න . නීතිපතියා වැරදිනම් උන්ට පුලුවන් ඒක ප්‍රසිද්ධිය‍ේ එළි කරන්න . අනුරයා ක‍ොතනද ශාක්ෂි ඇතුව ප‍ෙන්නුව‍ේ ඩ‍ොලර් රට පැන්නුවා කියලා .. ත‍ොපි වග‍ේ මීහරක් රැවට‍ෙනවා ලප කුමාරයා ව‍ෙනස් කියලා .. ඌ කරන්න‍ෙත් ඩීල් එකක් තමයි .
    ග‍ොන් බූරු පුත‍ේ සමස්ත‍ෙටම ක‍ෙළ උනාම අරෑග‍ෙයි වැරද්ද මුග‍ෙයි වැරද්ද කියා කියා බයිලා ගැහුවට වැඩක් නෑ .. ජපාන‍ෙට බ‍ෝම්බ වැදුන‍ේ හිටපු පාලකයාග‍ේ වැරැද්ද‍ෙන් . නමුත් ජපන්නු උඹලාවග‍ේ පිම්පි ට‍ෝක් දිදී උඹයි අපිට ක‍ෙළ‍‍ෙව්ව‍ේ කිය කියා හිටිය‍ේ නෑ . උන් හැම එකාටම තිබ්බ‍ේ එකම අරමුනයි වැටුන රට ග‍ොඩදාගන්න එක . විනාශය උන් ශක්තියක කරගත්තා මිසක් උඹලා වග‍ේ ද‍ෙස් ද‍ෙව‍ොල් තිය තියා හ‍ෙන ඉල්ල ඉල්ල හිටියානම් අද ජපානයක් නෑ ..
    දැන් රාජපක්ෂලාට බැන බැන හිටියාම ග‍ොඩ යනවාද ? එහ‍ෙමනම් හැම එකාම බැන බැන ඉමු . ත‍ොපිට ඇත්තටම ඕන‍ේ රට ග‍ොඩ දාගන්න න‍ෙව‍ෙයි ම‍ෙච්චර කාලයක් හිටිය සිහින ල‍ොක‍ේ කඩන් වැට්ච්ච හිත‍ේ අමාරුව දරාගන්න බැරි එක .. ම‍ොකා ආවත් ම‍ේක ග‍ොඩ දාන්න හතර මහ නිධාන‍ේ පහල ව‍ෙන්නෑ . එදාටත් දැන් උඹලා හීන මවන පාලකයාටත් ව‍ෙන්න‍ේ බලු බැනුම් අහගන්න .. ම‍ොකද ඌත් මැජික් කාරය‍ෙක්වත් විශ්වකර්මයාවත් න‍ොවන නිසා ..
    දැන් ත‍ොපිට පුලුපුලුවන් විදිහට වවන්න කිව්වාම පුදුම අමාරුවක් හැද‍ෙන්න‍ේ .. හැම ග‍ොවියාම ඔය විදිහට හිතලා ග‍ොවිතැනින් ඈත් උන‍ොත් ම‍ොකද ව‍ෙන්න‍ේ ? එදාට ම‍ොකාවද මාරන කන්න‍ේ ? ග‍ොවිය‍ෝ බැදිලා නෑ උන් වවලා ත‍ොපිට කන්න ද‍ෙන්න ..
    හැම තිස්ස‍ේම තමන්ග‍ේ අඩුපාඩු වහගන්න ම‍ොකාට හරි බැන බැන ඉන්න‍ේ නැතුව අදුර නැති කරන්න එක පහනක් හරි පත්තු කරන්න ඉග‍ෙන ගනින් ... හැම එකාම එහ‍ෙම හිතනක‍ොට අමුතුව‍ෙන් සිස්ටම් ච‍ෙන්ජ් කරන්න අරගල කරන්න අවශ්‍ය නෑ රට නිකන්ම හැද‍ෙයි ...

    ------ Post added on Jun 2, 2022 at 10:48 PM
     
    • Like
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113


    ම‍ේ ග‍ොන් හරකා කියන විදිහට කුඹුරු වැඩ කරලා වී නිශ්පාදනය කරන එකත් වැඩක් නෑ . ම‍ොකද උග‍ේ ග‍ොන් ල‍ොජික්වලට අනුව වී වගා ක‍ෙරුවට ප‍්‍රෙට්ට්‍රල් වලට ගන්න බෑ . සිම‍ෙන්ති වලට විකල්පයක් න‍ෙව‍ෙයි . කරන්ට් එකට ඖෂධවලට විකල්ප න‍ොවන නිසා අපරාද‍ේ ම‍ෙච්චරකල් වීවගා ක‍ෙරුව‍ේ .. ම‍ේ වග‍ේ ව‍ෙන්නඩ රැඩිකල් *ක‍ේ මානසිකත්වයක් තිය‍ෙන එවුන් තමයි අරගලයට ජය වේවා කියමින් දගලන බහුතරයක් ...
    මුන් වග‍ේ ම‍ෝඩ ව‍ේසිග‍ේ පුතලා තමයි බ‍ෙල්ල‍ේ වැල දාග‍ෙන ඉක්මනටම ත‍ොල‍ොන්චි ව‍ෙන්න ඕන‍ේ රට‍ෙන්ම .. මුග‍ේ ග‍ොන් ල‍ොජික් අනුව මීට පස්ස‍ේ කිසිම වගාවක් රට‍ේ න‍ොකර ඉමු ... ම‍ොකද උග‍ේ තියරියට අනුව අර කියන ද‍ේවල් කිසිම වගාවක් ක‍ෙරුවාට ලැබ‍ෙන්න‍ේ නැති නිසා .. අපරාද‍ේ මුන්ග‍ේ මහ එකා මුන්ව හැදුව‍ේ සරම‍ේ පිහගන්න‍ේ නැතුව...

    ------ Post added on Jun 2, 2022 at 5:36 PM

    එහෙම එකක් නෙමේනෙ කියන්නෙ. වෙන කරන්න දෙයක් නැති නිසා සුලු පරිමාණ වගා කරන වැඩේ නිරර්ථක බව නෙවේද මෙතන ගැටලුව. තාප්ප වල චිත්‍ර අඳිනව වගේ තමා. මාස දෙකක් විතර තටමල වම්බටු කරල් දහයක් හදාගන්න වෙලාවෙ වැලේ වැල් නැතුව ඉන්න ප්‍රොෆෙෂනල් ගොවියො ටිකට සපෝර්ට් සිස්ටම් එකක් හදන එක වඩා ඉෆෙක්ටිව්. අක්කර ගනන් ඉඩමක් වත් නැත්තම් වගා කරල වැඩක් නෑ.

    ඔය පහළ කමෙන්ට් එකේ තියෙන කේන්තිය මට නම් රිලේටබල්. අලුත් ක්ෘෂි ප්‍රතිපත්තිය සහ පොහොර බෑන් එක වෙලේ ඒකෙ විද්‍යාව ගැන දන්න මිනිස්සු සහ ආර්ථික විශේෂඥයො කට කැඩෙනකම් කිව්වනෙ මේකෙන් ලොකු විනාසයක් වෙන්න යන්නෙ කියල. ඒව තේරුම් ගන්න බැරුව දේශීය ගැටේට හිර වෙලා හිටපු ගෝතයො දැන් වවපල්ලා කිව්වම තරහ යනව තමයි. අනිත් කාරනේ ඔය "වගා කරමු" කියන එක මෙතන ෆන්ක්ෂන් වෙන්නෙ තමන්ට සෙට් නොවෙන දේෂපාලනික ක්‍රියාකාරකමක යෙදෙන අයව හෑල්ලු කරන්න පවිච්චි කරන lame ප්‍රති-තර්කයක් විදිහට. මම නම් මීට වඩා සැරට බනිනව. ඒ බනින්නෙ මුන්ගෙ තක්කඩිකමට.
     
    Last edited: