දැන් උඹ හෙන බුජ්ජිමතා නම් කියපන් ලපයට නඩු දාන්න තියෙන හැකියාව මොකක්ද කියල ? උන්ට කරන්න පුළුවන් පැ මිණිල්ලක් ඉදිරිපත් කරන එක විතරයි. උන් ඒවා දැනටම කරලා තියෙන්නේ. ඔය පැමිණිලි විභාග වෙලා ඉස්සරහට යන්නේ නැති ප්රශ්නේ තියෙන්නේ. නීතිපති තමයි නඩු ගොනු කරන්නේ. එහෙම ගොනු කරපුවත් එලියට විසිවෙලා තියෙනවා සුළු සුළු දේවල් වලට. පොඩ්ඩක් හොයල බලාපිය කතා කරන්න කලින්. ඔහේ කියවන්නේ නැතුව. හරකා වගේ.
යකෝ මිනිස්සු චන්දෙ දුන්නේ බයිසිකලේ ගිහින් බණ්ඩක්කා හිටවන්නද ? ඉස්සරවෙලා උඹ තේරුම් ඇරන් හිටපන් ඔතන කියල තියෙන්නේ මොකක්ද කියල. යකෝ, ආහාර අර්බුධය විතරක් නෙමෙයි අපිට තියෙන ප්රශ්නේ. අපේ රටේ සහල් අතිරික්තයක් තියෙන්නේ. 2010 ඉඳන් අපිට සහල් හිඟයක් නෑ. අර මි හරක් ගෝටා බුරුවගේ ගොන් තීරණ නිසානේ යකෝ ඒකට කෙලු උනේ. කෘෂිකර්මාන්තය ගැන මහාචාර්ය වෙච්ච ලේකම් එපා කියද්දී මේ වේ @#@ පුතා ඇහුවේ නෑ. අන්තිමට පොරවත් අමාත්යන්ශයෙන් එලෙව්වා. පස්සේ අනේ.... මට වැරදුනනේ ගානවා. දැන් කියනවා ඇටේ හිටවන්නලු. තොපිත් හොදයි රාජපස්සලාගේම පුප ලොව ලොව ඉන්න පැය 24ම