ලෞකික සැප විඳින එක තමා හොඳ කියලා අපිට හිතෙන්නේ තරුණ මදයෙන් කුල්මත් වෙලා ඉන්න නිසා. උඹට වුනත් එහෙමයි. දැන් කාලේ නෙමෙයි, ලෙඩ වෙලා මහලු වියට එද්දි, හැමදාම තියෙන ලෙඩ, ඇඟපත අමාරුව එද්දි හිතෙයි, නිවන් දකින්න තියෙනවා නම් කොච්චර එකක් ද කියලාහිතපන් පට්ට ඔලුව රදයක් හැදුන වෙලාවක හිතෙන්නේ මොකක්ද, ඒ ඔලුව රදෙන් හැමදාම ජීවත් වෙන්න වුනොත් උඹට ලෞකික සැප ඕනේද කියලා? මම වුනත් ලෞකික සැපට ආසා කරන කෙනෙක්. පෘතක්ජන කෙනෙක් වශයෙන් ඒක සාමාන්යයයි, නමුත් හරියට තේරුම් ගන්නවා නම් අපි මේ විඳින සැපත්, දුකක් කියලා තේරෙන්න ඕනේ
ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනේ. අන්න ඒ පින අපිට නෑ









