අවංකවම කියපල්ල

blue_in_rio

Well-known member
  • ලෞකික සැප විඳින එක තමා හොඳ කියලා අපිට හිතෙන්නේ තරුණ මදයෙන් කුල්මත් වෙලා ඉන්න නිසා. උඹට වුනත් එහෙමයි. දැන් කාලේ නෙමෙයි, ලෙඩ වෙලා මහලු වියට එද්දි, හැමදාම තියෙන ලෙඩ, ඇඟපත අමාරුව එද්දි හිතෙයි, නිවන් දකින්න තියෙනවා නම් කොච්චර එකක් ද කියලා :sorry::sorry: හිතපන් පට්ට ඔලුව රදයක් හැදුන වෙලාවක හිතෙන්නේ මොකක්ද, ඒ ඔලුව රදෙන් හැමදාම ජීවත් වෙන්න වුනොත් උඹට ලෞකික සැප ඕනේද කියලා? මම වුනත් ලෞකික සැපට ආසා කරන කෙනෙක්. පෘතක්ජන කෙනෙක් වශයෙන් ඒක සාමාන්‍යයයි, නමුත් හරියට තේරුම් ගන්නවා නම් අපි මේ විඳින සැපත්, දුකක් කියලා තේරෙන්න ඕනේ :yes::yes: ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනේ. අන්න ඒ පින අපිට නෑ :(


    11.gif
    11.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Niwan dakinna nam ai bn api meelooketa awe?

    සිරා ප්‍රශ්නයක්.. නිවං ලෝකෙම හිටියනං ඉවරයි..
    දැං මේකෙන් ගැලවෙන්ඩ හිතක් නෑ.. අවංකවම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    niwan dakinna nam mahana wenna one(mata hithena widihata).. mage mahana wenna adahasak nehe eka hinda target eka thamai madyama prathipadaawa anugamanaya karanna eka saha dehemi jeewithayak gathakarana eka.

    අවංක උත්තරයක්.. අගය කරන්ඩ පුලුවං
    නිවන් දකින්ඩ කැමතියි කියල, කිය කිය ඉඳල හරියන්නෑ..
    දැන්ම වැඩේට බහින්ඩ ඕන
    ඒ කියන්නෙ මහණ වෙන එක
    එහෙම කිව්ව කියල අර එකෙක් මට මොකද්ද වටේ, කැරකෙන්ඩ ගහනවලු..
    ඒ උනාට එයත් කැමතිලු නිවන් දකින්ඩ.. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Awankawama mn aasa adare karana kella ekka marenakal hodin idala , hoda loku geyak hadala lamai 10 k withra hadala loku jobak karan inna

    අනිවා.. ඒ වගේම අනිත් අයටත් කරදරයක් නැතුව, ඒ අයගෙනුත් අපිට කරදරයක් නැතුව නේ.. :)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    එහෙනං දැම්මම යමං මහණ වෙන්ඩ.. නිකං කැමතියි කැමතියි කියල හිත රවට්ටං හරියන් නෑනෙ..
    ඇයි දැං යන්ඩ බැරි ?


    මඩේ එරිලා ඉන්න කෙනකුට එකපාරම එකෙන් එලියට එන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි "කාම මඩේ" එරිලා ඉන්න කෙනෙකුට එකපාරම එකෙන් මිදෙන්න බෑ, ක්‍රමානුකූලව එන්න ඕනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කම් සැප විදින්න බඩු ගහන්න ...එව ඔක්කොමත් කරලා නිවන් යන්නත් පුලුවන් නම් මරු.‍.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Kaagen ahuwath kiyanne niwan dakinna ona kiyala pissu @%#@% niwan dakinna ona nm dnma okkama nawaththala wanagatha weyaw . Aduma gaane pansil pada 5 wath rakinne na eewunata niwan dakinna kathawa sinhalaya @%# kawun kanna yodaya

    ඔව් බං. අලි බොරුවක් කරන්නෙ.. තමං තමංවම රවට්ට ගන්නව
    ඒ උනාට කතාව කොහොමද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    නිවන කියන එක මේ වගේ දෙයක්..

    අපි මේ ලෝකෙ දකින්නෙ අපි ඉන්න නිසා..
    අපේ විඥානය කියල දෙයක් තියෙන නිසා..

    ඔය සමහරක් අය කියන්නෙ මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල.. ඒ ගොල්ලො හිතන්නෙ විඥානෙත් එහෙමම ඉවරයි කියල.. ඒ හින්ද මේ ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්නව කියල කියන්නෙ..

    එතකොට එයාල නිවන් දකිනව මැරුණට පස්සෙ.. ඒත් ඒක එහෙම වෙන් නෑ.. අපි ආයෙ ආයෙත් උපදිනව.

    නිවන කියන්නෙ, අපි නිදාගත්තම අපි ඉන්නව කියල දැනෙන්නෑ නෙ මචං.. මොකද අපි අවදියෙන් නෙමේනෙ ඉන්නෙ.. අන්න ඒ වගේ දෙයක්.. සිහිය නැති වෙලාවකත් ඒක අපිට අත්දකින්ඩ පුලුවං.. අපිට ඒ වෙලාවට විඥානයක් නැති නිසා දකින්ඩ ලෝකයකුත් නෑ.. මම ඉන්නව කියල දැනෙන්නෙත් නෑ.. ඉතිං ඕක තමා නිවන කියන්නෙ.. ඒකනං තේරුං ගන්න එක මහහැටි දෙයක් නෙමේ.. මගේ මේ කතාව වැරදි නං, උඹලට පුලුවං වැරදියි කියල ඔප්පු කරන්ඩ.. :)

    මං හිතන්නෑ කවුරුත් මේ තත්වෙට පත්වෙන්ඩ කැමතියි කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මඩේ එරිලා ඉන්න කෙනකුට එකපාරම එකෙන් එලියට එන්න බෑ නේද? අන්න ඒ වගේ තමයි "කාම මඩේ" එරිලා ඉන්න කෙනෙකුට එකපාරම එකෙන් මිදෙන්න බෑ, ක්‍රමානුකූලව එන්න ඕනේ.

    හරි මචං. ඇයි පළවෙනි පියවරත් තියන් නැත්තෙ.. උඹ කියන කතාවත් නිදහසට කාරණයක් කරගන්නව මෙයාල
    මම මේ කතා කරන්නෙ උඹල ගැන තරහෙන් නං නෙමේ..
    ඇත්ත තත්වෙ දකින්ඩ උදව්වක් මං මේ කරන්නෙ..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ලෞකික සැප විඳින එක තමා හොඳ කියලා අපිට හිතෙන්නේ තරුණ මදයෙන් කුල්මත් වෙලා ඉන්න නිසා. උඹට වුනත් එහෙමයි. දැන් කාලේ නෙමෙයි, ලෙඩ වෙලා මහලු වියට එද්දි, හැමදාම තියෙන ලෙඩ, ඇඟපත අමාරුව එද්දි හිතෙයි, නිවන් දකින්න තියෙනවා නම් කොච්චර එකක් ද කියලා :sorry::sorry: හිතපන් පට්ට ඔලුව රදයක් හැදුන වෙලාවක හිතෙන්නේ මොකක්ද, ඒ ඔලුව රදෙන් හැමදාම ජීවත් වෙන්න වුනොත් උඹට ලෞකික සැප ඕනේද කියලා? මම වුනත් ලෞකික සැපට ආසා කරන කෙනෙක්. පෘතක්ජන කෙනෙක් වශයෙන් ඒක සාමාන්‍යයයි, නමුත් හරියට තේරුම් ගන්නවා නම් අපි මේ විඳින සැපත්, දුකක් කියලා තේරෙන්න ඕනේ :yes::yes: ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනේ. අන්න ඒ පින අපිට නෑ :(

    well said mcn....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ඔය හිතන්න පහුගිය අවුරුද්ද ගැන. ඒ කලේ වැඩි හරියක් සැපෙන් සන්තොසයෙන්ද හිටියේ? නැහැනේ.

    අපි ගත්ත්ත් පැය 7 වැඩ දවසකට. ගෙදර ගිහාම වැඩ දහයක් තියෙනවා කරන්න. දුකක් නේද? ඉගෙනගන්න කලේ බලන්න..... ඉස්කෝලේ පන්තියක පුටුවක වැඩි වෙලා පැය ගානක් ඉගෙන ගන්නවා. අතරින් පතර සැප ලැබෙනවා. එක ඇත්ත. එත් සමස්තයක් විදියට ජීවිතේ දුකයි. අපි ඒ දුකට හුරු වෙලා.

    එත් සැපයට තියෙන ඇල්ම නිසා සපයම හොයන යනවා.

    (මෙහෙමත් හිතම අපි කෑම කන එක ගැන. දවසේ පය ගානක් බඩගින්නේ අමරුවෙන ඉදල බත් කනවා. හොද කැමවෙලක් කනකොට හරි සැපයි. එත් පැය බාගෙන් කල ඉවර වෙනවත් එක්කම, අපිට නිදිමත් අපහසුතාවයක් දැනෙනවා. )

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නුරා විරහගිනි නිවා දමන්නයි සුරා මතින් මා දෙතොල තෙමන්නේ :cool:

    නැත්තම් කටේ තියන එකෙක් නෙවේ :(
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    mamath kamathi niwan yanna.marry karanna idea ekak ne.e dewal mathak wenakota kalakirimak enne.(wagakim leda wenawa).demawpiyan wenuwen monawahari deyak karanna one.eta passe nam mahana wenna tama hithan inne.tama 26ine.:)
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    නුරා විරහගිනි නිවා දමන්නයි සුරා මතින් මා දෙතොල තෙමන්නේ :cool:

    නැත්තම් කටේ තියන එකෙක් නෙවේ :(

    :lol: