එත් සැපයට තියෙන ඇල්ම නිසා සපයම හොයන යනවා.


අවශ්‍යය වන්නේ මහණ වීම නොව, ධර්මාවබෝධය සහ සීලය පවත්වාගැනීමයි. මහණ වුවද, ඒ දෙක නිසි ආකාර කරන්නේ නැතිනම් නිවන් මගට යන පාර ඇහිරෙන බව කවුරුත් දන්නා කරුණකි.
Ado api dennagema adahas ekaianith okkama thatta sinhalu
api witharak extreme sinhalu

මගෙනම් කිසිම කැමැත්තක් නෑ නිවන්දකින්න, මම දැක්ක ගොඩක් අය නිවන්දකින්න කැමතිකියල දාල තියෙනවා එත් නිකං හිතන්න ඔය නිවන්දකින්න කැමතිකෙනෙක් දැනගන්නවා හෙට එයාට නිවන්දකින්න පුළුවන් නිවනට එයාට තව ඕන ඉතාම සුළු පිං ප්‍රමාණයක් කියල උදාහරනෙකට හිගන්නෙකුට දෙන තව එක කෑම පාර්සලෙකින් එයට නිවන්දකින්න පුළුවන්. මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවත්වෙන්න තව ජිවිතකාලයක් තියෙද්දී ඔය සේරම අතෑරලා නිවන්දකින්න කැමතිවෙයි කියල, බොරුනම් තමන්ගේ හදවතින්ම අහල බලන්න හෙටින් පස්සේ මෙලෝකයෙන් සදහටම වෙන්වෙලා යන්න වෙනවනම් කැමතිද කියල
මම දැක්කා මේ ත්‍රෙඩ් එකේ අනුන් මෝඩ යැයි කියාගන්නා බුද්ධිමත් පුද්ගලයෙකු නිවන් දකින්න ඕනේ නම් ගිහින් මහණ වියන් කියලා කිව්ව කතාවක්. ඒතුමා කෙතරම් බුද්ධිමත් දැයි බලන කල, බුදු දහම ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා බව මනාව ඔප්පු කරයි.
නිවන් දැකීමට මහණ විමට අවශ්‍යය නැත. බුදු දහමේ මහණ නොවී නිර්වාණය කරා ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන මැනවින් සඳහන් වෙනවා.අවශ්‍යය වන්නේ මහණ වීම නොව, ධර්මාවබෝධය සහ සීලය පවත්වාගැනීමයි. මහණ වුවද, ඒ දෙක නිසි ආකාර කරන්නේ නැතිනම් නිවන් මගට යන පාර ඇහිරෙන බව කවුරුත් දන්නා කරුණකි.
ඒ බුද්ධිමත් මහතාට කියන්නේ
"යකෝ මහණ වුනාම නිවන් දකිනවා නම් ඉන්න හැම හාමුදුරුනමක්ම අරහත් වෙලා නිවන් දකින්න එපැයි"
නිවන් දකින්න කැමති නැ . හැමදාම දිව්‍ය ලෝකෙටම වෙලා ඉන්න ආසයි

mama nam niwan deka deka jeewath wenna aasai.
ඒක ගොඩක් හොඳයි..
නිවන කියන එක මේ වගේ දෙයක්..
අපි මේ ලෝකෙ දකින්නෙ අපි ඉන්න නිසා..
අපේ විඥානය කියල දෙයක් තියෙන නිසා..
ඔය සමහරක් අය කියන්නෙ මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල.. ඒ ගොල්ලො හිතන්නෙ විඥානෙත් එහෙමම ඉවරයි කියල.. ඒ හින්ද මේ ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්නව කියල කියන්නෙ..
එතකොට එයාල නිවන් දකිනව මැරුණට පස්සෙ.. ඒත් ඒක එහෙම වෙන් නෑ.. අපි ආයෙ ආයෙත් උපදිනව.
නිවන කියන්නෙ, අපි නිදාගත්තම අපි ඉන්නව කියල දැනෙන්නෑ නෙ මචං.. මොකද අපි අවදියෙන් නෙමේනෙ ඉන්නෙ.. අන්න ඒ වගේ දෙයක්.. සිහිය නැති වෙලාවකත් ඒක අපිට අත්දකින්ඩ පුලුවං.. අපිට ඒ වෙලාවට විඥානයක් නැති නිසා දකින්ඩ ලෝකයකුත් නෑ.. මම ඉන්නව කියල දැනෙන්නෙත් නෑ.. ඉතිං ඕක තමා නිවන කියන්නෙ.. ඒකනං තේරුං ගන්න එක මහහැටි දෙයක් නෙමේ.. මගේ මේ කතාව වැරදි නං, උඹලට පුලුවං වැරදියි කියල ඔප්පු කරන්ඩ..
මං හිතන්නෑ කවුරුත් මේ තත්වෙට පත්වෙන්ඩ කැමතියි කියල
නිවන් දකින්න කැමති නැ . හැමදාම දිව්‍ය ලෝකෙටම වෙලා ඉන්න ආසයි