අවංක වූ මා හට කෙලවී ඇත...

roshan_m95

Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    #ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි.
    #අපි යාලුවෝ වගේ ඉමු.
    #ඔය මට වඩා බාලයි මල්ලි
    #මට කෙනෙක් ඉන්නවා.
    ඔබත් මෙවන් වූ සොඳුරු වදන් අසා තිබේද ? එළකිරි කොල්ලෝ රෙප් එකක් එවන්ඩෝ..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හිතට අල්ලන හැමදේම අතින් අල්ලන්න බෑ බ්‍රෝ..:no:

    අතින් අල්ලන්න පුළුවන් හැම දෙයක්ම හිතට අල්ලන්නෙත් නැ බ්‍රෝ..:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතින් අල්ලන්න පුළුවන් හැම දෙයක්ම හිතට අල්ලන්නෙත් නැ බ්‍රෝ..:no:
    අක්කර සීයක අයිතිකාරයත් පර්චස් එකට රණ්ඩුවෙන වෙලාවල් තියෙනව බ්‍රෝ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama oya ekakwat tama ahala na bn :P
    5eef6257jw1eyelsm3zhfg205606zkjm.gif
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අක්කර සීයක අයිතිකාරයත් පර්චස් එකට රණ්ඩුවෙන වෙලාවල් තියෙනව බ්‍රෝ..

    අක්කර සීයේම නැති වටිනා දෙයක් එක පර්චස් එකක තියෙන්න පුළුවන් බ්‍රෝ..
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කියල වැඩක් නෑ මචන්.
    ඕව අහලා තියෙනවා

    තාමත් තනිකඩයි. හැබැයි එහෙම ඉන්න ඒක හොඳයි