අවතාර උදව්වක් 
ඔව් සිඞ්හලු අවතාරයක් දාගන්න ඕනෙ

මෙන්න මේක තමා දාගන්න ඕනෙ

ඒත් මේක මං පොඩි කල්ල දැම්මට එලකිරි එකෙන් සුදු පාටට බෑක්ග්රෞන්ඩ් එකක් ඇඩ් කරනවනෙ

එහෙම නැතුව ට්රාන්ස්පෙරන්ට් වෙන්නම දාගන්න ඕනෙ

කාටද පුළුවන් එහෙම හදල දෙන්න