අවතාර උදව්වක් :dull:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අවතාර උදව්වක් :dull:

ඔව් සිඞ්හලු අවතාරයක් දාගන්න ඕනෙ :dull: :dull:
game_of_thrones___winter_is_coming___ico__by_annyiss99-d76a8yr.png

මෙන්න මේක තමා දාගන්න ඕනෙ :dull: :dull:

ඒත් මේක මං පොඩි කල්ල දැම්මට එලකිරි එකෙන් සුදු පාටට බෑක්ග්‍රෞන්ඩ් එකක් ඇඩ් කරනවනෙ :oo: :oo:
එහෙම නැතුව ට්‍රාන්ස්පෙරන්ට් වෙන්නම දාගන්න ඕනෙ :dull: :dull:
කාටද පුළුවන් එහෙම හදල දෙන්න :dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
BObD3WR.png

oka balahan daala

සුදු පාට බෑක්ග්‍රෞන්ඩ් එකක් එනවනෙ බං :oo: :oo:

උඹ බෑක්ග්‍රෞන්ඩ් එකට එලකිරි එකේ බෑක්ග්‍රෞන්ඩ් කලර් එක දැම්ම නෑ :baffled: :baffled:
එහෙම බෑ බං :no: :no:
ekmain දාං ඉන්නවනං එතකොට බෑක්ග්‍රෞන්ඩ් එක පේනව :oo: :oo:
කලින් එකේ දාං හිටිය වගේ ට්‍රාන්ස්පෙරන්ට් එකක්ම දාන්න ඕනෙ :( :(
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    තෝ කියන්න එපෙයි ekmain දාං ඉන්නව කියල:growl::growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තෝ කියන්න එපෙයි ekmain දාං ඉන්නව කියල:growl::growl::growl:

    දැන් උඹ ek main එකේ බෑක්ගෞන්ඩ් කල එක දායි :baffled: :baffled:
    ඉතිං බං එතකොට ek lite දැම්මාම බෑක්ගෞන්ඩ් එකක් පේනවනෙ :baffled: :baffled:
    කලින් එකේ එහෙම පෙනුන්නෑනෙ :baffled: :baffled:
    මට ඕනෙ ඒ වගේ බෑක්ගෞන්ඩ් එකක් නැතිවෙන්න දාගන්න :baffled: :baffled:
     
    උඹ බෑක්ග්‍රෞන්ඩ් එකට එලකිරි එකේ බෑක්ග්‍රෞන්ඩ් කලර් එක දැම්ම නෑ :baffled: :baffled:
    එහෙම බෑ බං :no: :no:
    ekmain දාං ඉන්නවනං එතකොට බෑක්ග්‍රෞන්ඩ් එක පේනව :oo: :oo:
    කලින් එකේ දාං හිටිය වගේ ට්‍රාන්ස්පෙරන්ට් එකක්ම දාන්න ඕනෙ :( :(

    EK MAIN පුකේ ගහන් පුක පොලවේ ගහගනින්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දැන් උඹ ek main එකේ බෑක්ගෞන්ඩ් කල එක දායි :baffled: :baffled:
    ඉතිං බං එතකොට ek lite දැම්මාම බෑක්ගෞන්ඩ් එකක් පේනවනෙ :baffled: :baffled:
    කලින් එකේ එහෙම පෙනුන්නෑනෙ :baffled: :baffled:
    මට ඕනෙ ඒ වගේ බෑක්ගෞන්ඩ් එකක් නැතිවෙන්න දාගන්න :baffled: :baffled:

    .හිටු බලන්න ..මමත් ekmain එක දාගත්ත මේකටම කියල ..::growl: