අවධානයෙන් සිටින්න

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අවධානයෙන් සිටින්න

    රටේ සිංහල ජන සංයුතිය 70% කි,වෙනත් ජාතීන් ඉතුරු 30% නියෝජනය කරයි.

    නිදහසින් පසුව රටට විනකොටපු ප්‍රධාන කොට්ටාස දෙකක් සිටි.
    කැරලි විවිධ වකවානුවල මෙහෙයපු ජ.වී.පෙ සහ කොටි සංවිධානය එම කොට්ටාශ දෙකයි.

    කරුමය යනු, දැන් පාර්ලිමේන්තුවේ බලයපෙන්නන්න වලිකන ප්‍රධාන කොටස් දෙකට භූමිතෙල් සපයන්නේද එම කොටස් දෙකමය.
    එකෙක් කොටි සහ ජ.වී.පෙ සහයෙන් බලය පෙන්වන්න වලිකයි.
    සිංහලයාට වරදින තැන මහින්දගේ කණ්ඩායමයි.

    සිංහලයා එකමුතු නැති තැන, රටට විනකරපු කොටි පිලුම් ගසන අතර, කැරලි 3ක් සමග රටේ බොහෝ ප්‍රභුද්දයින්, කොඳු තිබුණු කොල්ලන් කෙල්ලන් ඝාතනය කරපු ජ.වී.පෙ ද කොකා පෙන්නයි.

    අවධානයෙන් සිටින්න. සිංහලයා වදවීයන්නට තවම කෙටි කලක් ඇත.
     
    • Like
    Reactions: Rummy678

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    වැඩක් නැහැ අපේ මිනිස්සු බලන්නේ මොනවා හරි හේතු හදාගෙන බෙදන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක එක මජර දේශපාලකයන් පස්සේ යන මහා සන්ගරත්නය තමයි මේකට වග කියන්න ඕනි ......මිනිසුන්ව බෙදන්නේ උන් තමයි ..කාලකන්නි