අවධානයෙන් සිටින්න
රටේ සිංහල ජන සංයුතිය 70% කි,වෙනත් ජාතීන් ඉතුරු 30% නියෝජනය කරයි.
නිදහසින් පසුව රටට විනකොටපු ප්රධාන කොට්ටාස දෙකක් සිටි.
කැරලි විවිධ වකවානුවල මෙහෙයපු ජ.වී.පෙ සහ කොටි සංවිධානය එම කොට්ටාශ දෙකයි.
කරුමය යනු, දැන් පාර්ලිමේන්තුවේ බලයපෙන්නන්න වලිකන ප්රධාන කොටස් දෙකට භූමිතෙල් සපයන්නේද එම කොටස් දෙකමය.
එකෙක් කොටි සහ ජ.වී.පෙ සහයෙන් බලය පෙන්වන්න වලිකයි.
සිංහලයාට වරදින තැන මහින්දගේ කණ්ඩායමයි.
සිංහලයා එකමුතු නැති තැන, රටට විනකරපු කොටි පිලුම් ගසන අතර, කැරලි 3ක් සමග රටේ බොහෝ ප්රභුද්දයින්, කොඳු තිබුණු කොල්ලන් කෙල්ලන් ඝාතනය කරපු ජ.වී.පෙ ද කොකා පෙන්නයි.
අවධානයෙන් සිටින්න. සිංහලයා වදවීයන්නට තවම කෙටි කලක් ඇත.