අවන්කවම මගෙ අදහස..
අවන්කවම මගෙ අදහස.. මෙ රට බෙරා ගත්තු මහින්ද මැතිදුනි ඔබ ට මා එරෙහි වුවා නොවේ. ඔබගෙ වටෙ සිටිනා අය ඔබව අපට එපා කෙරෙවුවා. නාමල් බැසිල් ච්චි ගෙ ක්රියා කලාපයන් ඔබ අනුමත නොකරෙ නම් අදත් අපෙ රටෙ අභිමානයෙන් රජ වෙන්නෙ ඔබතුමයි. අපි කෑමතියි ඔබ තුමා අපෙ නයකයා වෙනවාට නැවතත්... නමුත් ඒ කලින් වගෙ ඔබ තුමගෙ පවුලෙ අය වෙනුවෙන්වත්. ඔබෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් වත් නොවිය යුතුයි. ඔබ එන්න ඔබෙ වැරදි හදාගෙන මම නම් කැමතියි ඔබ විධායක බලය නැති නායකයෙක් වෙලා මේ රට නැවත්ත් බර ගන්නවා නම්.. එදිනට මමත් ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... මගෙ පවුද්ගලික අදහසක් පමනි

Last edited: