අවන්කවම මගෙ අදහස..

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවන්කවම මගෙ අදහස..

    අවන්කවම මගෙ අදහස.. මෙ රට බෙරා ගත්තු මහින්ද මැතිදුනි ඔබ ට මා එරෙහි වුවා නොවේ. ඔබගෙ වටෙ සිටිනා අය ඔබව අපට එපා කෙරෙවුවා. නාමල් බැසිල් ච්චි ගෙ ක්‍රියා කලාපයන් ඔබ අනුමත නොකරෙ නම් අදත් අපෙ රටෙ අභිමානයෙන් රජ වෙන්නෙ ඔබතුමයි. අපි කෑමතියි ඔබ තුමා අපෙ නයකයා වෙනවාට නැවතත්... නමුත් ඒ කලින් වගෙ ඔබ තුමගෙ පවුලෙ අය වෙනුවෙන්වත්. ඔබෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් වත් නොවිය යුතුයි. ඔබ එන්න ඔබෙ වැරදි හදාගෙන මම නම් කැමතියි ඔබ විධායක බලය නැති නායකයෙක් වෙලා මේ රට නැවත්ත් බර ගන්නවා නම්.. එදිනට මමත් ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... මගෙ පවුද්ගලික අදහසක් පමනි

    10897014_779926642096327_7579888707442508568_n.jpg

    10846511_1396933320599597_6145739035754017454_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: asylum and meeka

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    පපුව පිච්චිලා වගෙ ගියා යනවා දෑක්කම....දුකයි ඈත්තටම...ඔබ තුමා ලොකු සෙවයක් මෙ රටට කලා..එකට විවාදයක් නෑහෑ,,,නමුත් ඔබ දිනුවානම් අනිත් පාක්ශිකයාහට ලොකු අසාදාරනයක් ඔබෙන් විය හෑකිව තිබුනා..එ කුමක් වුවත් ඔබ ජාතික නායකයෙක් ලෙස මෙ රටෙ සදානොමෑකෙන නායකයෙක් වෙවි මෑතිතුමනි..:yes:

    +
    අවන්කවම:yes:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    :yes::yes::yes::yes:

    වටේ හිටිය ඇම්බැට්ටයො නිසා නෙවේනම් තවත් බොහෝ කලකුත් ඉන්න තිබුණ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වටේ හිටිය ඇම්බැට්ටයො නිසා නෙවේනම් තවත් බොහෝ කලකුත් ඉන්න තිබුණ
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    :yes::yes::yes::yes:

    වටේ හිටිය ඇම්බැට්ටයො නිසා නෙවේනම් තවත් බොහෝ කලකුත් ඉන්න තිබුණ

    අනිවාර්යයෙන්ම... එහෙනම් මමත් මහින්ද ලොක්ක වෙනුවෙන් ඉන්නවා
     
    MWCS

    Member
    Dec 6, 2008
    181
    31
    0
    Oba sarath fonsekata salakapu vidiyata , My3 obata selakuvoth eelanga janadipathivaranayen my3vath gedara arinava..... Aniva.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවන්කවම මගෙ අදහස.. මෙ රට බෙරා ගත්තු මහින්ද මැතිදුනි ඔබ ට මා එරෙහි වුවා නොවේ. ඔබගෙ වටෙ සිටිනා අය ඔබව අපට එපා කෙරෙවුවා. නාමල් බැසිල් ච්චි ගෙ ක්‍රියා කලාපයන් ඔබ අනුමත නොකරෙ නම් අදත් අපෙ රටෙ අභිමානයෙන් රජ වෙන්නෙ ඔබතුමයි. අපි කෑමතියි ඔබ තුමා අපෙ නයකයා වෙනවාට නැවතත්... නමුත් ඒ කලින් වගෙ ඔබ තුමගෙ පවුලෙ අය වෙනුවෙන්වත්. ඔබෙ දරුවන්ගෙ සතුට වෙනුවෙන් වත් නොවිය යුතුයි. ඔබ එන්න ඔබෙ වැරදි හදාගෙන මම නම් කැමතියි ඔබ විධායක බලය නැති නායකයෙක් වෙලා මේ රට නැවත්ත් බර ගන්නවා නම්.. එදිනට මමත් ඔබ තුමා වෙනුවෙන් ඉන්නවා... මගෙ පවුද්ගලික අදහසක් පමනි

    10897014_779926642096327_7579888707442508568_n.jpg

    10846511_1396933320599597_6145739035754017454_n.jpg

    :yes::yes:

    +
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    වටේ හිටිය ඇම්බැට්ටයො නිසා නෙවේනම් තවත් බොහෝ කලකුත් ඉන්න තිබුණ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mahidha Rajapakksha Mahathata war eka won karavapu nisa garu karami. A venuven Srilankika Minisun obava Deparakkma Vidayaka balaya sahitha Raja putuve osava thabuveya. Oba hodha Arthika kramayak use kara srilanka economy eka develop kala nam, obata digatama ema putuva Mahajanaya visin puja karanu atha. Ath obage economy method eken mahajanayata vasiyak ave natha. Job nathiva badaginne sitina minisun country eka purama atha. Ema Minisun illa sitinne Badaginna niva ganna job dena karmantha [industries] vea. Ema ahinsaka Minisun supiri paraval, supiri yati thala pahasukam illa sitiye natha. Ema ahinsaka Minisun illa sitiye bada ginna niva ganimata job dena Karmantha sala [industries ] pamani.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ඡන්දේ දැම්මේ my3 ට. ඒත් mr ගේ පව්ල් පාළනය නැත්නම්, සරත් ෆොන්සෙකාට ඔය තරම් පහත් විදිහට සැලකුවේ නැත්තම්, චිනෙන් පොලියට සල්ලි අරං ඒවගෙන් අනවශ්‍ය වියදම් හා ගසාකෑම් කරේ නැත්තං. අනවශ්‍ය විදිහට ජනතාව මත බදු බරක් පැටෙව්වෙ නැත්තං, කුඩු කාරයන්ව, මිනීමරුවන්ව රැක්කේ නැත්තං මම ඡන්දේ දෙන්නේ mr ට තමයි. ඒ වෙන මොනව නිසාවත් නෙවෙයි. මේ රටේ ජීවිත දහස් ගණනක් බේරලා දුන්නු නිසා.