අවම දඩ මුදල රුපියල් 2500 - දිවයිනපුරා වැඩවර්ජන

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපිත් පාරේ වාහන වල ගිහින් තියෙනවා
    කවදාවත් දඩ කොලනම් කාල නැහැ පොලිසියට ජරාව දීලත් නැහැ
    මම කියන්නේ ඔය දඩ මුදල තව වැඩි වෙන්න ඕන
    ඔය වැඩියි කියන උන් හින්ද තමා රටේ මෙච්චර අනතුරු වෙන්නෙත්
    මෙහෙ උන් පාරේ යන හැටි දැක්කම හිතෙනවා මුන් මාර්ග නීති කියලා දෙයක් අහලවත් තියෙනවද කියල
    අඩුම ගැනේ කහ ඉර උඩ යන්න තියලා නවත්තන්නවත් දන්නේ නැහැ
    එහෙම නවත්තුවත් කොහෙන් හරි පත් වෙච්ච බයික් කාරයෙක් හරි ත්‍රී වීල් කාරයෙක් හරි ඇවිත් ඔබනවා
    පාඩුවේ අනුන්ට වාතයක් නොවී යනවනම් දඩ ගෙවන්න වෙන්නේ නැහැ
    හැබැයි මාර්ග නීති උල්ලංගනය කරන උන්ව අල්ලන්න මීට වඩා හොද ක්‍රමයකට වෙන්න ඕන නිකන් හොරා පොලිස් සෙල්ලන් වගේ නැතිව
    Aniwa bro ... mn nan kawadawath head lite gahala kiyanneth na. Un policya inna tike witharak hodata gihin ayeth unta oni widiyata gihin minissu yatakaroth api thama unta udaw kara wenne.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒ කියන්නෙ දඩ ගහන එක වැරදියි කියලද නැත්නම් දඩේ 2500+ කරපු එක වැරදියි කියලද?

    මොන හදිස්සියට ඉරි කපල ගියත් දඩ ලියන්න නවත්තනවනෙ.
    dada gahana eka varadi na machan dada gahanna one.eka hari
    e unata bn 500ta thibba ekata 5000k gevaddi kohomada kiyahanko..oka hamotama poduth nane bn.loku vahana vala yana unva dakke na vage inne


    එහෙම ඔවටේක් කරන එක අනතුරු දායක නිසානෙ බන් ඒක නීති විරෝදී..,
    machan samahara than thiyenava issaraha hondata penava,eth thani ira thiyenne.vahana anith paththe nathnam ara vage hemin yana vahanayak set unoth eka issara karala yanavane bn :D
    ubala eka passeda yanne.
    ubata mokak hari hadissiyak set una,uba ira kapanne nathuva ara vahane passema yanavada??


    :yes::yes:

    මාර්ග නීති තියෙන්නෙ තමන්ගෙත් අනුන්ගෙත් ආරක්ෂාවට. කෙනෙකුට කක්ක බරක් තිබුනට පාරෙ යන අනික් අය පලි නෑ
    ira kapanava kiyanne bn marenava kiyala peni peni ira kapanava kiyana eka nemei bn,ona tharam than thiyenava anathurak venne nathuva ira kapagena yanna puluvan vena.anna ehema eva gana kiyanne
    vangu vala nathuva thani kelin paraval valath thani ira gahala thiyenava.dakala nathnam photo ekak heta gahan avith pennannam:P
    ඕන තරං ලෑන්ඩ්මාස්ටර් කන්ටේනර් ත්‍රිවිල් පිටිපස්සෙ ගාටල තියෙනව මං ඉර ඉවර වෙනකං :yes: තාම කවදාවත් ඉර කපල දඩ කාල නෑ හයි ස්පීඩ් කෑවා කහ ඉරේ ඉස්සර කරලා කෑවා, කහ ඉරේ ඉස්සර කරද්දීත් හයි ස්පීඩ් ගියේ එදා ඉඳන් තාම කහ ඉරක ඉස්සර කරලා නෑ :yes:
    mn oya okkotama kala thiyenava :D
    mokak hari hadissiyak unoth iraval balanne nane bn,para pahadilinam ira kapuvata awlk nane bn
    dan high speed allanne nane bn :D issara allana kale unta hithena hithena vidiyata evath alluve

    බස් කරුමාන්තය කඩන් වැටෙන්නෙ කොහොමද වැරදි කරන උන්ට දඩ ගැහුවම?? බස් ගැමුණුගෙ තර්කයක් වගෙ. හරියට පාරෙ යන්න බැරි නම් උන්ගෙ බස් පවර ගන්න ඕනෙ රජයට.:rolleyes:
    mehema deyak thiyenava,bus overtake karanna gihin ambaneta minissu yatakarala thiyenava,eth bn dura yana bus hamadama ira kapanava bn,un iri balanne na bn.un kohomath 500 dadayak kala thama yanne bn :D aye gahanne nane eka parak gahuvata passe.bus eka ehema iri kapagena kadagena giye nathnam bus eke yana untath epa venava bus eka elavana ekatath epa venava(mn kiyanne un me minissu yatakaragena yana eka hari kiyala nemei) hama ekage athinma yata venne nane bn,pare issara karanna puluvannam issara karala giyata awlk nane anathurak nathnam,bus eka kota kota yaddi epa venavane bn.uba ehema bus vala gihin nadda
    pereda CTB karayek mn yaddi wrong side ava,mn ain karagaththe nathnam ethanama thama.anna ehema mi harak vage yana untanam dada gahanna one bn.ehema yana un hithanne un vitharai pare yanna one kiyalane,un eddi api vahana ain karagena unta pare ida dila thiyenna one.ehemai un hithan inne:rofl::rofl:

    මේකේ ඉන්න සියල්ල දත් ලට කියලා වැඩක් නෑ බන්..උන් හිතන්නේ internet එකේ තමයි ඔක්කොම දේ තියෙන්නේ කියලා..
    :rofl::rofl::rofl::rofl:
    game gahanava vage kiyala hithuvada danna :D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් උන් හිතන්නේ මේකෙන් බස් කාරයෝ ට්‍රීවීල් කාරයෝ හැදෙයි කියල .එකත් වෙනසක් බලාපොරොත්තුවෙන් අර 62 ක් චන්දෙ දුන්න වගේ තමා .:rofl:

    හෙල්මට් එකක් නැතිව එක්කෝ ඉර කැපිල එක්කෝ වාහනේ සිග්නල් වැඩ නොකළ කියල දඩේ 2500 යි .

    බීල හරි පොන් එකෙන් කොලකර කර ගිහින් දෙතුන් දෙනෙක් යටකරල දැම්මම 5000
    :baffled:
    බස්කාරයෝ කොහොමස් හරි කරලා බේරෙයි .කෙලවෙන්නේ පොඩි මිනිහටම තමා :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    dan high speed allanne nane bn :D issara allana kale unta hithena hithena vidiyata evath alluve

    මොකද නැත්තේ දැන් වේග සිමා ලකුණු කරලා තියෙන පාරවල්වල හයි ස්පීඩ් අල්ලනවා රේඩාර් ගන් එකෙන් :yes:
     
    මොකෙක් හරි පාරට බැහැල මේක නැවත්තුවොත් ලොකු දෙයක් ...
    (යකෝ දඩ ගහන්ඩ ඉස්සල්ලා යන්ඩ පාරවල් හදපියව්...
    එහෙම නැත්නම් කියපල්ලා තාර කන්ඩද කියලා..)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සංසුන් පොඩ්ඩා;20905787 said:
    මොකෙක් හරි පාරට බැහැල මේක නැවත්තුවොත් ලොකු දෙයක් ...
    (යකෝ දඩ ගහන්ඩ ඉස්සල්ලා යන්ඩ පාරවල් හදපියව්...
    එහෙම නැත්නම් කියපල්ලා තාර කන්ඩද කියලා..)
    පිස්සුද පාරවල් හදන්ඩ හොද නැ, රට වටේම පාරවල් හදපු මහින්ද ඒකනෙ පැරදුනේ, පාරක් බොක්කුවක් තියා මහජන වැසිකිලියක්වත් නොහද දඩේ විතරක් 2500 ගැහුවනම් ලක්ශ 62 කේ මීහරක් මහින්දට චන්දෙ දීල උඩින්ම දිනොනව.
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    පුද්ගලිකව මම ඒ නීතියට කමතිය් මචං මම දැන් අවුරුදු 10 විතර බයික් එක පදිනවා, ලියකියවිලි ඇතිව, පිළිවෙලට. අද වෙනකල් උසාවි ගිහින්, නැහැ. දෙපාරක් වගේ ලියල තියෙනවා, හෙල්මට් නැතිව මහා රෑ පාරේ ඉන්න උන්ට ප්‍රවාහනය දෙන්න ගිහිල්ල.

    පොදුවේ වරදක් තියෙනවද කියලා හිතල බලන්න වෙනවා . සිංගප්පුරුව චීනේ ඩුබායි වගේ අනෙක් රටවලත් (මම දන්නා තරමින් දඩය ගොඩක් වැඩියි. පොඩි දේට උනත්) එත් අවස්ථාව අනුව ඒ නිලදාරීන් වැඩ කරනවා.


    හැබැයි එහෙම කියලා මම යම පාලනයට නම් කැමති නැහැ. මොකද මුන් මගේ ඉන්ටර්නෙට් බිලටත් කෙලියනේ.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    apoi...kheda yako uba inne yapaneda?

    නෑ මචං. උතුරුමැද-නැගෙනහිර පලාත් මායිමට කිට්ටු වෙන්න ඉන්නේ. සිකුරාදා හවසට බස් එකට නැග්ගාම ගෙදරට යද්දී පාන්දර 2 පනිනවා. සඳුදා පාන්දර 2.30 ට ආයේ එනවා. බස් එකක එහා හෝල්ට් එකෙන් නැගලා මෙහා හෝල‍ට් එකෙන් බහින අයවත් කාර් වල යන අයවත් දන්නේ නෑ මචං මේ තත්වේ. ඒකයි මම කිව්වේ මේකේ දෙපැත්තක් තියනවා කියලා.