අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Mehema suppress karala thawa maasayak adi
    Eeta passe pressure eka wadiwela pupuranawa
    එකනේ බන්... නමටත් ලැජ්ජයි... නියම පිරිමියෙක් වගේ එන්න එපැයි මිනිස්සු ඉස්සරහට.. තුන වසරේ එවුන් 11 වසරේ එවුන්ට ගහන්න යද්දි ඉස්කොලේ වහලා දැම්මා වගේ වැඩක් කලේ..
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    277768974_5310076392365268_7301675421504015292_n.jpg
     
    • Sad
    Reactions: nvhcc89

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මන් කීවනේ. සදුද වෙනකම් විතරයි දාන්නේ කියල 🤣 දැන් උබ කියන ඒව හරියන් නෑ 🤣
    ඉරිදා රැ ටිවි එක දිහා බලන් ඉදපන් පොන්ස්.කිප් ඩ්‍ර්මින්
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    dan minissu baya ne bn, methanin ehata minissunta wetenna thenak nehene
    Ow ..me dan restaurant ekekata giya..ekek ahuwa heta wahalada kiyela…

    Manageraya kiwwa eka ekata one welawata apita wahanna be kiyela 🤦‍♂️
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඉරිදා රැ ටිවි එක දිහා බලන් ඉදපන් පොන්ස්.කිප් ඩ්‍ර්මින්
    ඒ ඉතින් හෙට තත්වෙ බලල තමයි පොන්ස්. 🤣 ඕක ඉතිම් අපිටත් කියන්න බැරිය
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ඉරිදා රැ ටිවි එක දිහා බලන් ඉදපන් පොන්ස්.කිප් ඩ්‍ර්මින්
    යාපයියෙ හෙට මොකද වෙන්නේ??
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඉරිදා රැ ටිවි එක දිහා බලන් ඉදපන් පොන්ස්.කිප් ඩ්‍ර්මින්

    ඔන්න බලපන් හෙට වහන් නෑ. අද තත්වෙ අවුලක් නැති නිසා.
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    දැන් නිව්ස් වල කීව හෙට 6ට කර්ෆිව් අයින් කරනවා කියල. 🤭 යාපයීයාගේ පච
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    දැන් නිව්ස් වල කීව හෙට 6ට කර්ෆිව් අයින් කරනවා කියල. 🤭 යාපයීයාගේ පච
    ඒකනේ බං... මොනාද යාපායියේ....??? @yapa100