අවසනට සදහටම

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මං හිතන්නෙ ගොඩ දවසකින් ලිව්වෙ නේද? :D
    ගොඩක් ලස්සනයි නංගා...
    11.gif
    :)
    :Dහිහිහී ඔව් අයියේ ගොඩක් දවසකින් ලිව්වේ....
    බොහොම ස්තූතියි අයියට...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    godak lassana nirmanyak..
    "hadu Kadulin apey mathaka (s)marana" yeduma loku arthayak gena denawa..
    well done sis.. keep it up!!!
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ඔය හිතේ සදා කල් මා නමින් රකින
    ආදරයේ ජීවිතය
    මට එකපරක් විදින්න...
    කියන්න මට...
    එනවද...
    අවසන් වතාවට...
    මගේ දෑතට මැදිව කිරිල්ලියක් වගේ
    පෙම්වදන් දොඩන්න සදහටම....


    අනෙ අම්මෝ....පිස්සු හැදෙන ව කියවද්දි..........:dull:
    හරි ම ලස්සනයි..කියන්න වචන නෑ නංගි..හදවතට දැනුන...:(

    බොහොම ස්තූතියි අයියේ.....:)
    අයියටත් හොද හැකියාවක් තියෙනවා....දිගටම නිර්මාණ කරන්න..
    සුභ පතනවා....අයියට....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    "ආශීර්වාද ලබමින් එකතු වෙන්න අපිට සමාජයෙන් ඉඩක් නෑ. එන්න මගෙ ළඟට මුලු ලෝකෙටම හොරෙන්...ආදරේ අපිව ජීවත් කරාවි." මට දැනුනෙ අන්න එහෙම අදහසක්. ළස්සණයි නගා.
    :yes: අයියා කවියෙ සාරංශය හොදින් ග්‍රහණය කරගෙන තියෙනවා....
    ගොඩක් කාලෙකින් අයියගෙ නිර්මාණයක් දැක්කෙ නැහැ..බලාපොරොත්තු වෙනවා ඉක්මනටම.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දැනෙන නිර්මානයක් සහෝදරී......
    ගොඩාක් හොදයි....
    Weldone......
    lassanaiiii godaaaaaaaaak ....... oyata jaya pathanawa :)
    ඉතාම අගනා නිර්මාණයක් මම ඇත්තටම රස වින්දා.ඉතාම සුන්දරයි.
    බොහොම ස්තූතියි හැමදෙනාටම....මේ අදහස් හා දිරිගැන්වීම් වලට...:)

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කවී‍ත්ව‍ය‍ මේ‍ යැ‍යි‍ ප‍ස‍ක්‍ ක‍ර‍මි‍න්‍ හ‍සු‍රු‍වා‍ ඇ‍ති‍ ම‍න බ‍ඳි‍න සු‍ග‍ම‍ ප‍ද‍ වැ‍ල හා‍ ස‍සඳා‍ බ‍ල‍න ක‍ල්‍හී‍ මා‍ නං‍ගි‍ගේ‍ දු‍ටු‍ හො‍ඳම හා‍ වි‍ශි‍ෂ්‍ඨම නි‍ර්‍මා‍න‍ය‍ මෙ‍ය‍ ලෙ‍ස‍ හ‍ඳු‍න්‍ව‍නු‍ කැ‍මැ‍ත්තෙ‍මි‍...

    වැ‍දු‍නු‍ හා‍ රි‍දු‍නු‍ තැ‍න්‍ උ‍පේ‍ක්‍ෂා‍වෙ‍න්‍ හා‍ බු‍ද්‍ධි‍යෙ‍න්‍ ස්‍ප‍ර්ශ ක‍ර‍මි‍න්‍ සු‍ව‍ප‍ත්‍ ක‍ර‍ ග‍න්නට දැ‍රූ‍ ඉ‍තා‍ ව‍ටි‍නා‍ ප්‍ර‍බ‍ල උ‍ත්‍සා‍හ‍ය‍ක්‍ ලෙ‍ස‍ට‍යි‍ මා‍ මෙ‍ය‍ ද‍කි‍න්නෙ‍...

    ම‍ට මෙ‍ම ක‍වි‍ය‍ කො‍හො‍ම‍ හ‍රි‍ ම‍ග‍ හැ‍රි‍ලා‍ ති‍බි‍ල‍ ති‍යෙ‍න‍වා‍..‍..ම‍ට‍ අ‍හ‍ම්බෙ‍න්අ‍ද‍යි‍ ඇ‍ස ගැ‍ටු‍නේ‍...

    නං‍ගි‍ය‍ට‍ ජ‍ය‍...