කවීත්වය මේ යැයි පසක් කරමින් හසුරුවා ඇති මන බඳින සුගම පද වැල හා සසඳා බලන කල්හී මා නංගිගේ දුටු හොඳම හා විශිෂ්ඨම නිර්මානය මෙය ලෙස හඳුන්වනු කැමැත්තෙමි...
වැදුනු හා රිදුනු තැන් උපේක්ෂාවෙන් හා බුද්ධියෙන් ස්පර්ශ කරමින් සුවපත් කර ගන්නට දැරූ ඉතා වටිනා ප්රබල උත්සාහයක් ලෙසටයි මා මෙය දකින්නෙ...
මට මෙම කවිය කොහොම හරි මග හැරිලා තිබිල තියෙනවා....මට අහම්බෙන්අදයි ඇස ගැටුනේ...
නංගියට ජය...