අවසන් මොහොතෙත් කිරි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අවසන් මොහොතෙත් කිරි...

    1016617_206339242855926_501488001_n.jpg
     
    • Like
    Reactions: djjaya

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කියලා වැඩක් නැ,ගව ඝාතනය තවම තහනම් කරන්න අපේ බලධාරින්ට බැරි වුනා නේ හැබැට......හාමුදුරුවෝ කෙනෙකුත් අපවත් වෙලා තවම බැරි උනා...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්තටම තිරිසන්නු කවුද කියලා හිතලා බලන්න වෙනවා මේවා දැක්කම.
    ඇහැට කදුලක් ආවා ඇත්තටම.
    සතෙකුට මෙච්චර දුකක් දීලා ගන්න මස් කාලා ලබා ගන්න පෝෂණෙන් ඇති වැඩේ මොකක්ද බන්.
    අපිට ජීවත් වෙන්න මස් කන්නම ඕනෙද? අනේ මන්දා.
    අන්තිමට මිනිස්සුමයි තිරිසන් වෙලා තියෙන්නේ.