අවසන් මොහොතෙත් කිරි...
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Jul 11, 2013 #1 අවසන් මොහොතෙත් කිරි... Reactions: djjaya
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 11, 2013 #5 කියලා වැඩක් නැ,ගව ඝාතනය තවම තහනම් කරන්න අපේ බලධාරින්ට බැරි වුනා නේ හැබැට......හාමුදුරුවෝ කෙනෙකුත් අපවත් වෙලා තවම බැරි උනා...
කියලා වැඩක් නැ,ගව ඝාතනය තවම තහනම් කරන්න අපේ බලධාරින්ට බැරි වුනා නේ හැබැට......හාමුදුරුවෝ කෙනෙකුත් අපවත් වෙලා තවම බැරි උනා...
shanehbrsj Banned Jun 13, 2012 3,646 351 0 In House Music Jul 11, 2013 #6 ai yako aduma tharame wena maranna widiyak wath nadda munta
maheerulz Member Jun 5, 2013 587 95 0 Maharagama Jul 11, 2013 #8 kawruth thahanam karanna one na hamoma thama thaman hithala noka hitiyanam..
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 11, 2013 #9 ගව මස් කන වසලයන්ට හෙන හතම වැදියන්.
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 11, 2013 #11 අවසන් මොහොතෙත් කිරි... 07-11-2013 05:50 PM hamuduruwo kenek moda widiyata naa gattama gawa gaathana natara karanna onida? සුනඛ පුත්රයෙකුට රිදිලා Reactions: Crazyeranga
අවසන් මොහොතෙත් කිරි... 07-11-2013 05:50 PM hamuduruwo kenek moda widiyata naa gattama gawa gaathana natara karanna onida? සුනඛ පුත්රයෙකුට රිදිලා
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Jul 11, 2013 #12 අවසන් මොහොතෙත් කිරි... 07-11-2013 06:37 PM + truth අයිසේ කොන්දක් තියනවා නම් නම දාල දෙන්නකෝ,මෙකේ වැඩි දෙනෙකුට කොඳු නැ... Reactions: DJvodka
අවසන් මොහොතෙත් කිරි... 07-11-2013 06:37 PM + truth අයිසේ කොන්දක් තියනවා නම් නම දාල දෙන්නකෝ,මෙකේ වැඩි දෙනෙකුට කොඳු නැ...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 11, 2013 #13 maheerulz said: kawruth thahanam karanna one na hamoma thama thaman hithala noka hitiyanam.. Click to expand... ඔව්
maheerulz said: kawruth thahanam karanna one na hamoma thama thaman hithala noka hitiyanam.. Click to expand... ඔව්
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Jul 11, 2013 #14 ඇත්තටම තිරිසන්නු කවුද කියලා හිතලා බලන්න වෙනවා මේවා දැක්කම. ඇහැට කදුලක් ආවා ඇත්තටම. සතෙකුට මෙච්චර දුකක් දීලා ගන්න මස් කාලා ලබා ගන්න පෝෂණෙන් ඇති වැඩේ මොකක්ද බන්. අපිට ජීවත් වෙන්න මස් කන්නම ඕනෙද? අනේ මන්දා. අන්තිමට මිනිස්සුමයි තිරිසන් වෙලා තියෙන්නේ.
ඇත්තටම තිරිසන්නු කවුද කියලා හිතලා බලන්න වෙනවා මේවා දැක්කම. ඇහැට කදුලක් ආවා ඇත්තටම. සතෙකුට මෙච්චර දුකක් දීලා ගන්න මස් කාලා ලබා ගන්න පෝෂණෙන් ඇති වැඩේ මොකක්ද බන්. අපිට ජීවත් වෙන්න මස් කන්නම ඕනෙද? අනේ මන්දා. අන්තිමට මිනිස්සුමයි තිරිසන් වෙලා තියෙන්නේ.