ඒත් ප්‍රශ්ණයක් නෑ.. හැබැයි හරියට කලොත් සුද්දන්ට වඩා දියුණු වෙන්න පුලුවන්.. ඇත්තම කතාව තමයි උදේටයි රෑටයි දීලා තියන නැකැත් ඔක්කොම වැරදියි.. පලාතෙන් පලාතට නැකැත් වෙලාව වෙනස් වෙනවා.. ඒ වගේම නැකැතක් හදන්න ඔනේ උබේ කේන්දරේටයි..Neutral වෙලා නොකර හිටියොත් මොකද