එහෙනන් හැටන් පාරනේ.බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.කෑම වුනත් තියනවා අරන් යන්න ඕනි නෑ.අඩුවෙන්ම උස්සන් යන්න තරමට ලේසි.මිනිස්සුත් ඉන්නවා හැටන් පාරේ ගොඩක් දුර.මිනිස්සු නැති හරිය අඩුයි.හැටන් වලට ගිහින් යන්න තව පාරක් තියෙනවා මුරේ වත්ත පාරේ,පට්ටම ලස්සනයි ඒකත්.ඒක පාවිච්චි කරන්නේ ඉතිං ගමේ අය විතරයි.Keti ma paren yanna hithan inne.
යමු ද?මාත් යන්න ආසාවෙන් ඉන්න ගමනක්...
හැත්ත බුරුත්ත ගොඩක් එක්කනං යන්න බෑ.
ගමනට යන්නෙ දෙන්නෙක් කියන්නෙ හොඳ ගණං... ප්‍රශ්න අඩුයි...

යමු...එහෙනන් හැටන් පාරනේ.බය වෙන්න දෙයක් නෑ පොඩ්ඩක්වත්.කෑම වුනත් තියනවා අරන් යන්න ඕනි නෑ.අඩුවෙන්ම උස්සන් යන්න තරමට ලේසි.මිනිස්සුත් ඉන්නවා හැටන් පාරේ ගොඩක් දුර.මිනිස්සු නැති හරිය අඩුයි.හැටන් වලට ගිහින් යන්න තව පාරක් තියෙනවා මුරේ වත්ත පාරේ,පට්ටම ලස්සනයි ඒකත්.ඒක පාවිච්චි කරන්නේ ඉතිං ගමේ අය විතරයි.
යමු ද?
------ Post added on Jul 19, 2022 at 8:13 PM
හැටන් පාරෙ අලි ප්‍රශ්න නැහැ. ඒ ගැන බයවෙන්න එපා.අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
පුලුවන්.අඩි පාර තියෙනවා.ලයිට් කනු දාලා වයර් ඇදලා තියෙන්නේ.කැලේ පනින්නේ නැතුව ඒ පාරෙම යන්න..අම්බලම් ටික තියෙනවා.වතුර තියෙනවා.කෑම අරන් යන්න ඕනි.වර්ණගලින් පස්සේ මිනිස්සු හම්බෙන එකක් නෑ.යන්න තියෙන්නේයමු...
කුරුවිට පාරෙ තව කෙනෙක් එක්ක ගියොත් පාර හොයාගන්න පුලුවන්ද? යන ඩබලම කෝඩුනං...
Math eno..යමු...
කුරුවිට පාරෙ තව කෙනෙක් එක්ක ගියොත් පාර හොයාගන්න පුලුවන්ද? යන ඩබලම කෝඩුනං...
මං එකපාරක් ආවාරේ සිරිපා කරුණාකරා, වැස්ස නිතරම තියෙනවා ඒකත් යන දවස් අනුව වෙනස් වෙනවා අනිත් එක රැයක් උඩ මළුවේ නවතින්ව නම් හොඳ සුදානමකින් යන්න උඩ රෑට පට්ටම සීතලයි, අලි කොටි වලස්සු නම් දන්නේ නෑ හැබැයි වල් ඌරෝ නම් ඉන්නවා කියනවා
Kata waraddagena iwarai wage...අලි කොටි සීන් එකක් ආවොත් තමයි වැඩේ. අවාරෙ යද්දි අතරමග ප්‍රශ්න වෙනව කියනව නෙ. වයිෆ් බය වෙලා ඉන්නෙ ඒවට
Math eno..
Mama nam petrol wade atharala tyne ban..bus eke ghn enawa taniyama hari thuna welawaka..
මේ පාර ට්‍රිපට සල්ලි එකතු කරන්නෙ නෑ...
පෙට්‍රල් තමයි එකතු කරන්නෙ...![]()
මම ට්‍රිප් යන්නෙ ගොඩක් වෙලාවට සිංහල අවුරුදු නිවාඩුව අල්ලල 14, 15, 16 දවස් වල.Mama nam petrol wade atharala tyne ban..bus eke ghn enawa taniyama hari thuna welawaka..
Bus gamana awula nam tamai ban..eth itin me tyna tatwe ekka wena karanna dekuth nane..මම ට්‍රිප් යන්නෙ ගොඩක් වෙලාවට සිංහල අවුරුදු නිවාඩුව අල්ලල 14, 15, 16 දවස් වල.
අවාරෙනං සෙට් වෙන්නෙ නෑ ඉතිං...
හිතේ නිදහසේ ගිහින් එන්න පුලුවන් දවස්නෙ. පාරෙ සෙනගත් අඩුයි.....
මටනං බස් ගමන අවුල්. තෙල් ආපු දවසක ට්‍රිපක් යනව. එදිනෙදා වැඩ වලටනං පුටාරෙ තියෙන නිසා අවුලක් නෑ....
හිහින් තියනවා. NAPSL සෙට් එක එක්ක. කපල් යනවා නම් කපල් 3-4ක් වත් යන්න ඔය දෙන්නා විතරක් යන්න එපා. දෙසැම්බර් කිට්ටු කරලා යන්න වැස්ස අඩු වෙනවා. පුලුවන් තරම් උදෙන් නගින්න පටන් ගන්න. ටෙන්ට් එකක්, රේන් කෝට්, කූඩලු විකර්ෂකයක් අරන් යන්න. කෑමට බිස්කට් චොක්ලට් නූඩ්ල්ස් වගේ දෙවල් ගොදයි. කෑම්පින් කරනවා නම් මලුවට පල්ලෙන් තියන අම්බලමේ පුලුවන්. වැස්සේ තෙමෙන්න බලාගෙනම යන්න. කොයි වෙලේ වැස්ස සෙට් වේවිද කියන්න බෑ.අවාරෙ ශ්‍රීපාද ගිහිල්ලා තියෙන කෙනෙක් කියන්න. කියන තරම් කචල් ද? වයිෆ් එක්ක තමයි යන්න ඉන්නෙ.