** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩේ පට්ට බන්...
උඹල සිරා සෙට් එකක්නේ..
අර කූඩැල්ලො සීන් එකයි...
බල්ල එක්ක ඉන්න එකයි මරු බන්..
සිරාම සිරා..
+8 රෙප්
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
thumbs_up.gif
Patta! :cool:
 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    mama eraththa paaren ewith thiyanawa... :D

    කුරුවිටත් ටිකක් විතර අමාරු පාරක්. හැබැයි ඉතින් කොච්චර ගියත් එපා වෙන්නැති බලන්න දේවල් තියන පාරක්. වර්ණගල ඇල්ල හෙම වහින කාලෙට මාර ලස්සනයි.