** අවාරේ සිරිපා කරුණාව II උඩමාලිබොඩ හරහා **

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ අපි මේ පාරෙන් වාරේ යන්න ඉන්නේ
    ලීච් සොක්ස් ගන්න කිරුලපනම යන්න ඕනේ ? ඕකට වෙන ජිල් මාට් එකක් දන්නා බැරි ?
    උබල කරුණා කරන්න පටන් ගත්තේ කීයටද මම හිටන්නේ උදේ නේ? කියට ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මචෝ අපි මේ පාරෙන් වාරේ යන්න ඉන්නේ
    ලීච් සොක්ස් ගන්න කිරුලපනම යන්න ඕනේ ? ඕකට වෙන ජිල් මාට් එකක් දන්නා බැරි ?
    උබල කරුණා කරන්න පටන් ගත්තේ කීයටද මම හිටන්නේ උදේ නේ? කියට ?

    replied to your PM
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වාරේ සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා

    වාරේ සිරිපා කරුණා කිරීම උඩමාලිබොඩ හරහා

    A7Hj5.jpg


    n0eD3.jpg


    UKMm9.jpg


    LdsLp.jpg
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ailgM.jpg


    4AmLy.jpg



    mFRE8.jpg


    මචන් ඔන්න අපිත් ගියා උබල ගිය පාරෙන්
    සුන්දරයි ලස්සනයි ඒවගේම මාර කට්ටටක් හෙන කැලේ මැදින් ගියේ අඩුම ගන්නේ ලයට් වත් නැහැ කුරුවිට පාරට් සෙට් වෙනකම්ම
    තැන්ක්ස් මචෝ මේ පාර ගැන දැනුවත් කලාට
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මචන් ඔන්න අපිත් ගියා උබල ගිය පාරෙන්
    සුන්දරයි ලස්සනයි ඒවගේම මාර කට්ටටක් හෙන කැලේ මැදින් ගියේ අඩුම ගන්නේ ලයට් වත් නැහැ කුරුවිට පාරට් සෙට් වෙනකම්ම
    තැන්ක්ස් මචෝ මේ පාර ගැන දැනුවත් කලාට

    මෙන්න නියම සෙට් එකක්. මේ දේ තමා වෙන්න ඕනේ. පුලුවන්නම් සම්පුර්ණ විස්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් දාන්න. අනිත් යටත් යන්න ආස හිතෙන්න. :)