අවාසනාවට ඇත්ත කතාවක්..
මේකයි සීන් එක..අපි ට්‍රිප් එකක් ගියා බණ්ඩාරවෙල..දවස් 4ක ට්‍රිප් එකක් උනත් මට 3වෙනි දවසේ උදෙන්ම කොළබ එන්න ඕන වෙලා තිබ්බ ඔෆිස් එකෙන් දවස් 4කට නිවාඩු දුන්නේ නැති නිසා
..ඉතින් කොලබ එන්න කලින් දවසේ රෑ අපි සෙට් එක BBQ පාරක් දාල බෝතල් 3කට විතර වගකිව්ව
..මට අපේ BBQ දැම්ම ගොබ්බ සේනයගේ මව පියා බාරකරු මතක් උනේ පහුවෙනිදා පාන්දර 5ට බස් එකේ වාඩි උනාම
..මට නිකන් තේරුණා බඩ පැත්තෙන් එන සිග්නල් එච්චර සුබ නෑ කියල..එත් නැග්ග බස් එකෙන් බහින්නත් බෑ..හිතට හයිය අරන් ගමන පිටත් උනා
..එත් පැයක් දෙකක් යද්දී ඉන්නම බෑ බඩ ඇතුලේ වාතේ පිරිලා බඩ නිකම් බැලුම් බෝලයක් වගේ..ඒ අස්සේ බඩෙන් එක එක සද්දත් එනවා නිකම් බෘක් බෘක් බෘක් ගාල
ඊටත් හපන් අනිත් ෂීට් එකේ ඉන්නෙත් කෙල්ලෙක්..එකිටත් සීන් එක තේරිලාද මන්ද මන් දිහා අමුතු විදියට බලනවා විලි ලැජ්ජාවේ බෑ
..කොහොම හරි ගමනේ මැදක් ගිහින් බස් එක නැවැත්තුව උදේට කන්න..මන් පොඩ්ඩක් වෙලා ඉදගෙන ඉදල කට්ටිය බැහැල ගියාට පස්සේ ෂේප් එකේ ගියා වැසිකිලිය හොයාගෙන
.. දැන් තමයි ආතල්ම වැඩේ..මන් කොහොම හරි පිරිමි වැසිකිලිය හොයාගෙන දොර ඇරිය විතරයි මට මේ ලෝකේ මේ තරම් කෘර ඇයි කියල හිතුන බන්..ඒ වැසිකිලියෙ අර බිත්තියට හයි කරපු හුජ්ජ දාන කොමඩ් විතරයි කියහන්කෝ තියෙන්නේ..බොගක් දාන්න තැනක් නෑ

..ඊටපස්ස ේ මොනා කරන්නද කඩේ අයිතිකාරයාගෙයි බස් එක මෙතන නවත්තපු අර මුසල ඩ්‍රයිවර් අයියගෙයි අම්මට වදින ගාථාව කිය කිය බොහොම අමාරුවෙන් ඇවිත් ආයේ බස් එකේ වාඩි වෙලා කට්ටිය කෑම කාල එන්න කලින් වාත දෙක තුනක් ඇරගත්තා
..ඔන්න ඊටපස්සේ දැන් කට්ටිය එක එකා එනවා බස් එකට..අර කෙල්ලත් ඇවිත් එහාපැත්තෙන් වාඩි උනා කට පැත්තෙන් කින්ඩි හිනාවකුත් දාල
..(මෙකි දැක්කද දන්නේ නෑ මන් වැසිකිලියට ගිහින් හැරිලා එනවා..) ඒත් මේ වෙලාවට කෙල්ලෙක්ව උනත් සත පහකට ගණන් ගන්න හිතෙන්නේ නෑනේ බන් බඩේ අමාරුවට
..ඉතින් මාත් කෙල්ලට අනේ ඕන මගුලක් හිතාගනින් මගේ අගේ වදින එකක්යැ කියල බොග බර ඉවසන් හිටිය..කොහොමින් කොහොම හරි ඊටත් පැය 3කට විතර පස්සේ බස් එක කොලබින් නවත්තනකොට මට නුහුතෙටම බොග සෙට් වෙලා
..බස් එක පිටකොටුවෙන් නවත්තපු ගමන් මන් හෙමින් බැහැල වට පිට බලල පිටකොටුවේ පොදු වැසිකිලිය පැත්තට ඇවිදන් ගියා..දුවන්නත් බෑනේ මේ අමාරුව එක්ක..බොග තද වෙද්දී බොරුවට කෝල් එකක් ඇවිත් වගේ ෆෝන් එක කනේ ගහන් නැවති නැවති පොදු වැසිකිලියට ගිහින් රුපියල් 10ට 20ක්‌ම දීල ඇතුලට ගියා..එදා තමයි පිටකොටුවේ පොදු වැසිකිලිය කියන්නේ මොන තරම් සුන්දර තැනක්ද කියල මට තේරුනේ
..කොහොම හරි වැඩේ ඉවර කරලා එලියට එද්දිම මෙන්න යකෝ අර බස් එකේ මගේ එහාපැත්තෙ ඉදගෙන හිටපු කෙල්ල ඒකිගේ අම්ම එක්ක මගේ ඉස්සරහට එනවා කියහන්කෝ පල් එකට හිනත් වේවි..ඒ වෙලාවේ නම් කලින් දවසේ මට බාගෙට පුච්චපු මස් කැව්ව අපේ ගොබ්බ සේනයගේ ගෙදර උන්ට හචින් යන්න ඇති නහයවල් ගැලවිලා යන්න

..කොහොම හරි මාත් ඉතින් ඒකිව දැක්කේ නෑ වගේ පාරට ඇවිත් 187ක එල්ලිලා ගෙදර අවා..
මේක හදල කියපු කතාවක් නෙමේ මට ඇත්තටම වෙච්ච සීන් එකක්..

..කොහොම හරි මාත් ඉතින් ඒකිව දැක්කේ නෑ වගේ පාරට ඇවිත් 187ක එල්ලිලා ගෙදර අවා..මේක හදල කියපු කතාවක් නෙමේ මට ඇත්තටම වෙච්ච සීන් එකක්..