අවාසනාවට ඇත්ත කතාවක්

sanjaya1989

Member
Jan 10, 2016
2
2
0
අවාසනාවට ඇත්ත කතාවක්

මචං ලා මං මේක කියන්න ෆේක් හදන් ආවේ ඇත්ත එකෙන් කියන්න බයයි මොකක් හරි ජීවිතයට අනතුරක් වෙයි කියලා මම මේක කියන්නේ ආයිත් ජාතිවාදය අවුස්සන්න වත් යුද්ධයක් පටන් ගන්නවත් නෙමේ මම වැඩ කරන්න තැන එහෙම කියන්න බයයි කතාව මේකයි මං හැමදාම දවල් කෑම එක කන්න යන කඩයක් තියනව හැමදාම මන් ඒකේ කන ටයිම් එකටම තව කොල්ලො දෙතුන් දෙනෙක් එනවා හැම දාම කන්න ලොකු සිල්ලර කඩයක බඩු කියන කොල්ලො ටිකක් දෙමළ කොල්ලෝ අවුරුදු 25ත් 30ත් අතර ඇති කොල්ලො තුන් දෙනෙක් උන් හැමදාම කතා කරන්නේ උන්ට කෙලවපු එකාට කුණුහරප කියන එක ඒකියන්නේ යුද්ධ ඉවර කරපු එක ගැන කිය කියා ශාප කරනව බනිනවා එක එක ඒව කියනව සිංහල එකෙක් කන්න අවොත් කන්න වගේ බලල තේරෙන්නම කටින් එක එක කුණුහරප මතුරනව මේක වෙන්නේ වැල්ලවත්ත පැත්තේ හැමදාම මෙහෙම මුන් එක එක ඒවා කරන කියන ඒවා අහන් ඉන්නවා අපේ තාත්තට එහෙම හොඳට දෙමළ කතා කරන්න පුලුවන් මට කතා කරන්න බැරි උනාට කියන ඒවා තේරුම් ගන්න පුලුවන් මුන්ගේ එකෙක් ඉන්නවා ඌව දැක්කත් බය හිතෙනවා ඌ කියනවා ආයිත් ලංකාවේ කොටි ආවොත් ඌ ළමයි ගෑනි එහෙම දාල ගිහින් එකතු වෙලා ඔක්කොටම කෙලවනවලු ඌ දුක් වෙනවා ඌට ප්‍රබාකරන් එක්ක එකතු වෙලා යුද්ධ කරන්න බැරි උන එක ගැන මුන් කට්ටිය කියන විදියට මුන් අනිව අයිත් කොහෙන් හරි සෙට් වෙලා එයිද කියලත් බය හිතනවා අනික සරලව කියුවොත් මුන් දැන් ඉන්නේ සතුටින් නෙමේ උන් හෙන අසහනයකින් ඉන්නේ පුදුම පුදුම විදිහට අපිට වයිර කරනව හිතාග්න්නවත් බැරි තරමට වයිර කරනවා පෙන්න ගන්නේ නෑ පිටට මුන් වැඩ කරන්නෙත් සිංහල කඩේක​
 

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    ඌ සිංහල කඩේක වැඩ කරනවා කිව්වා නේද?ඌට මොකක් හරි අසාධාරණයක් වෙන්න ඇති.ඒකයි මළ පැනලා ඇත්තේ..උබ මොකෝ බං ඔයතරම් බය වෙලා.නෙදකින් විතරක්.:rofl:යකෝ අපේ හමුදාවේ කොල්ලෝ පස් හය දෙනා කොටිත් එක්කම ඉදලා කොටින්ටවත් හිතා ගන්න බැරි වෙන්න උන්ගේ නායකයෝ මරපු උන්.උබලට නම් කොටියෙක් දැක්කත් හුජ්ජ යයි.උගේ ඇග ලොකුයි මූණ කළුයි කියලා මෙහෙම බය වෙලානම්.අනේ බං උබලා වගේ සිංහලු.ශික්.බලපන් මේවා..බලලා හැදියන්.



     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    :shocked::shocked:
    "ආයී රාජපස්ස මහත්තයා බලේට ආවොත් අපිට කෙලවෙයි.
    කලින් කරා වගේ රයිපලෙත් අරගෙන තනියම යුද්දෙට බහී" වගේ කතා කියෙව්වේ නෑ නේද?
     
    • Like
    Reactions: waruna87

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙමලා එදා ඉදලා සිංහලයන්ට කෙලවන්නනේ හැදුවේ.මේ පොඩි දූපත ඕකුන් කීපාරක් නම් ආක්‍රමණය කරලා ඇතිද.සිංහලයෝ ලක්ෂ ගණන් මරලා ඇති ඕකුන්ගේ මුතුන්මිත්තෝ.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ydda karanna ona un illana de nodee hitiyoth ne. Umba baya wenna epa ayeth yuddayak enne naa. Me anduwen unge illeem okkoma giwisumak gahala karala deyi. Depattama karadarak naa. :yes::yes::yes:
     

    sanjaya1989

    Member
    Jan 10, 2016
    2
    2
    0
    Ehen bari nam mahen.. danwath nawaththapan ban oya boruwa.
    Sirawatama ubata oka kiwwa nam uba pirimiyek wage ahapam ungen avula mokakda kiyala..

    මචං උඹ දෙමළ හින්ද රිදෙයි ඒත් මචං සමාවෙයං මේක බොරුවක් නෙමේ උඹ අපිටත් වඩා දෙමළ කොල්ලො දන්නවා ඇත්ත කියපං මේ මං කියපු එක බොරුවක් නෙමේ කියල උඹත් දන්නවා මං කාගෙවත් හිතක් කඩන්න නෙමේ මේක කියුවේ මගේ කන් වලට ඇහිච්ච ඇස් වලට දැක්ක දේ මේක පොලීසියට කියන්න පුලුවන් උන් ඇත්ත්ටම කොටියොද නැත්තං කොටියන්ට කෙලවුනු හින්ද හිත් අමාරුවෙන් ඉන්න දෙමළ කොල්ලොද කියන්න දන්නේ නෑ මං හිතන් ඉන්නේ මේක ෆේක් සිම් එකක් දාලා 119 කෝල් කරල කියන්න කඩේ නමත් එක්ක මොකද පොලීසියට ගිහින් පැමිනිලි කරන එකට වඩා ඒක හොඳයි කියලා හිතනවා
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    seratama kalin kiyapan umba pirimiyekda kiyala...nodakin ban ada idan gawumak adapan tho...ponna meeharkek wage bayawenna...tho wage ewun ape jathiyath agaurwayk...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචං උඹ දෙමළ හින්ද රිදෙයි ඒත් මචං සමාවෙයං මේක බොරුවක් නෙමේ උඹ අපිටත් වඩා දෙමළ කොල්ලො දන්නවා ඇත්ත කියපං මේ මං කියපු එක බොරුවක් නෙමේ කියල උඹත් දන්නවා මං කාගෙවත් හිතක් කඩන්න නෙමේ මේක කියුවේ මගේ කන් වලට ඇහිච්ච ඇස් වලට දැක්ක දේ මේක පොලීසියට කියන්න පුලුවන් උන් ඇත්ත්ටම කොටියොද නැත්තං කොටියන්ට කෙලවුනු හින්ද හිත් අමාරුවෙන් ඉන්න දෙමළ කොල්ලොද කියන්න දන්නේ නෑ මං හිතන් ඉන්නේ මේක ෆේක් සිම් එකක් දාලා 119 කෝල් කරල කියන්න කඩේ නමත් එක්ක මොකද පොලීසියට ගිහින් පැමිනිලි කරන එකට වඩා ඒක හොඳයි කියලා හිතනවා
    මටනම් ජාතිය ජන්මය වැඩක් නැ මචන්. උබ කියන සීන් එක මට උනානම් මම තැන මොකක්ද කියලා බලන්නේ නැ. කෙලින්ම උන්ගෙන් අහනවා සීන් එක.. උබ ලන්කාවේ පුරවැසියෙක් වෙච්ච එකේ උබේ රටේ හතර මායිමේ ඔනැ තැනක කතා කරන්න උබ ඇයි බය. වැල්ලවත්ත උනත්, මන්නාරම උනත්, මහනුවර උනත්, මඩකලපුව උනත් වැරද්දක් දැක්කනම් කතා කරපන් බන්. ත්‍රේඩ් අමුනලා අපි දන්නේ නැනේ සිද්දිය. ඇත්තක් නැත්තක් හොයන්නත් බැනේ..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹ කියනදේ ඇත්තක්නම්,

    උඹ fake එකකින් ආව එක හොඳයි. ඕක fake සිම් දාල පොලිසියට කියන්න යන්න එපා උඹ කොහෙන් හරි මාට්ටු වෙයි කියල හිතෙනවානම්. හේතුව උඹව අත් අඩංගුවට ගනී රටේ අස්ථාවර භාවය ඇතිකරන්න හදනව කියල. එහෙමත් නැත්නම් මහින්දගෙ ගෝලයෙක් කියල. වෙන ක්‍රම තියෙ. ඒව කරපන් ඕක කියන්නම හිතෙනවනම්.
    මේකෙ ඉන්න උන් කියන ඒව අහල උඹ දෙමල දන්න බව උන්ට තේරුම්ගන්න දෙන්න එපා. අනික කතාවට යන්නත් එපා. මොනා හරි උනොත් මුන් කවුරුවත් නෑ. උඹට උඹ විතරයි. අනික ඔහොම දේවල් දාද්දි තැන හරියටම මේකෙ දාන්නත් එපා. උඹේ ආරක්ෂාවටයි මම මේ දේවල් කිව්වෙ. පීඑම් කරන්නෙ නැත්තෙ ඔය වගේ පිම්පියො[සිංහල] මට හම්බවෙලා තියෙනව. කටින් බතල විතරයි. ගේමට ගියාම නැට්ට හංගගෙන දුවන්න පශ්චාත් භාගෙ ඉඩ මදි. මේ කියල තියෙන විදියට වැඩ කලොත් හොඳයි කියල හිතෙන නිසයි ඕන කෙනෙක්ට බලන්න/හිතන්න මේකෙම දැම්මෙත්. කියන දේවල් උඹට තේරෙනව කියල දැනෙන්න අරින්නනම් එපා.
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    :shocked::shocked:
    "ආයී රාජපස්ස මහත්තයා බලේට ආවොත් අපිට කෙලවෙයි.
    කලින් කරා වගේ රයිපලෙත් අරගෙන තනියම යුද්දෙට බහී" වගේ කතා කියෙව්වේ නෑ නේද?

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: ruchira55