මම හිතන විදියට අපි කවරුත් කලු හෝ සුදු මිනිස්සු නෙමේ. හැමෝගෙම හොන්ද සහ නරක තියෙනව. හිට්ලර් අවන්ක පාලකයෙක්, මිනිහට ඕන කරල තිබ්බෙ රට හදන්න, ඒත් මිනිහ ඒකට අනුගමනය කලේ වැරදි පිලිවෙතක්, ඒ කරපු අපරාධ කලේ නැත්තන් මිනිහ අදටත් හිටපු හොන්දම පාලකයෙක් වෙන්න තිබ්බ. මොකද මිනිහට අද කාලෙ දේශ පාලුවන්ට නැති එක දෙයක් තිබ්බ, ඒ තමය් අවන්කවම රට දියුනු කරන්න තියෙන්න උවමනාව. අද දාස් ගනන් මිනී මරන දේශ පාලුවො නැතත්, ඒ හැම එකා ඇතුලෙම මිනීමරු හිට්ලර් කෙනෙක් ඉන්න බව මතක තියාගන්න









