chater wadak..karappu un ahuwei
siripaala Well-known member Jul 7, 2012 2,786 779 113 Melbourne Jan 30, 2013 #21 chater wadak..karappu un ahuwei
577 Well-known member Feb 18, 2009 6,992 1,295 113 Kandy Jan 30, 2013 #22 r.pathirana said: මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ Click to expand... මටත් එහෙම හිතෙනවා බං. මොකද යට තියෙන්නෙ ලී. කාටහරි ගිණිතියන්න ඕනි නම් යටින් තියන්න තිබ්බා ලේසියෙන්ම. ඒත් මෙතන යට කොටස ගිණි අරන් නෑ. උඩ ඉදන් ගිණිගෙන තියෙන බවක් තමයි පේන්නේ.
r.pathirana said: මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ Click to expand... මටත් එහෙම හිතෙනවා බං. මොකද යට තියෙන්නෙ ලී. කාටහරි ගිණිතියන්න ඕනි නම් යටින් තියන්න තිබ්බා ලේසියෙන්ම. ඒත් මෙතන යට කොටස ගිණි අරන් නෑ. උඩ ඉදන් ගිණිගෙන තියෙන බවක් තමයි පේන්නේ.
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Jan 30, 2013 #23 kinkon said: කවුද මොන අරමුණකින් කරාද කියන එක තමා තියෙන ගැටලුව.. Click to expand...
BlAcKIssUeS Well-known member May 5, 2006 2,513 390 83 43 Wattala, Sri Lanka Jan 30, 2013 #25 mokada bola mae loke minissunta wela thiyenne....?
Martin Well-known member Aug 15, 2006 747 577 93 Jan 30, 2013 #26 මේ පව්කාරයන්ට සමව දුන මැන දේව මෑණියනි, මේ පව්කාරයන්ට සමව දුන මැනවි. බරපතලකම නොදැන කල වරදක්ම බව ඔවුන්ට පසක් කල මැනවි. බිබිලාදෙනිය ශු අන්තෝනි මුනිදුන්ගේ ප්රතිමාව ලිදේ දාපු යට මෙන් දඬුවම් නොකළ මැනවි. Reactions: westpra
මේ පව්කාරයන්ට සමව දුන මැන දේව මෑණියනි, මේ පව්කාරයන්ට සමව දුන මැනවි. බරපතලකම නොදැන කල වරදක්ම බව ඔවුන්ට පසක් කල මැනවි. බිබිලාදෙනිය ශු අන්තෝනි මුනිදුන්ගේ ප්රතිමාව ලිදේ දාපු යට මෙන් දඬුවම් නොකළ මැනවි.
westpra Well-known member Mar 7, 2007 10,228 1,371 113 westend Jan 30, 2013 #27 Have to suffer in hell for those who responsible...
san** Well-known member Feb 21, 2012 5,641 8,838 113 kandy Jan 30, 2013 #28 පිස්සෝ සෙට් එකක් කරපු වැඩක් වෙන්න ඇති..අපරාදේ
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jan 30, 2013 #31 balu wadak
sudumalli2009 Well-known member Jul 10, 2010 12,058 3,777 113 මුහුද පැත්තේ.. Jan 30, 2013 #32 kauru kalath wade kathai.... me wage weda echchara hoda dewal nemei..