අවිස්සාවේල්ල

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ

    මටත් එහෙම හිතෙනවා බං. මොකද යට තියෙන්නෙ ලී. කාටහරි ගිණිතියන්න ඕනි නම් යටින් තියන්න තිබ්බා ලේසියෙන්ම. ඒත් මෙතන යට කොටස ගිණි අරන් නෑ. උඩ ඉදන් ගිණිගෙන තියෙන බවක් තමයි පේන්නේ.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    මේ පව්කාරයන්ට සමව දුන මැන

    දේව මෑණියනි, මේ පව්කාරයන්ට සමව දුන මැනවි. බරපතලකම නොදැන කල වරදක්ම බව ඔවුන්ට පසක් කල මැනවි.
    බිබිලාදෙනිය ශු අන්තෝනි මුනිදුන්ගේ ප්‍රතිමාව ලිදේ දාපු යට මෙන් දඬුවම් නොකළ මැනවි.
     
    • Like
    Reactions: westpra

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    පිස්සෝ සෙට් එකක් කරපු වැඩක් වෙන්න ඇති..අපරාදේ