අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....
මචං ල මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක් සෙට් වුනා. වැඩේ කියන්නෙ ඒකි ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්. කොල්ල වද දීල මේකිව රවට්ටල. මේකි පට්ට හොඳ කෙල්ලෙක් වගේ මට නම් තේරෙන්නෙ.කෙල්ල මට ආදරෙයි වගේ ගොඩක්. මටත් ගැලපෙනව වගේ කියල හිතෙනව අදහස් එහෙම උඹලට හිතෙන්නෙ මොකද්ද ? මේ වගේ එකක් කරාට අවුලක් නැද්ද ? බැන්දොත් අවුලක් වෙයිද ඉස්සරහට ?