අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    එතන උන් දෙන්නට දෙන්න ගැලපුනේ කොල්ලටත් කලින් එහෙම දෙයක් තිබුන නිසා උට ගානක් වුනේ නෑ කෙල්ල කලින් හිටපු විදිහ, හිතහන් කොල්ල එහෙම එකෙක් නෙමෙයි නම් ඔතන මොන වගේ දෙයක් වෙයිද කොල්ලට ඕක ආරංචි වුනාම, :baffled:

    මගේ යාළුවා අපිට නොකිව්වට මම හිතන්නේ බඳින්න කලින් කෙල්ල හැම දෙයක්ම කියලා තියෙනවා. ඔතන තියෙන්නේ අවබෝධය මචන්. දැන් බලපන් දාර ගොන්නු නැද්ද පවුල් කාලා හොඳින් ඉන්න . කියවලා බලන්න මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ කියන පොත. අපේ රටේ කසාදයක් කැඩුනොත් ඒ ගෑණිට ජීවිතේට හොඳට ඉන්න දෙන්නේ නෑ. දූපත් මානසිකත්වය. හැබැයි තව සමහර ගෑණු මිනිස්සු ඉන්නවා වෙන් වෙන්නේ නෑ සමාජ උපවාදවලට බයේ. මේ දෙකෙන් කෝකත් නරකයි.
    මගේ යාලුවෙක්ගෙ යාළුවෙක් හිටියා පට්ට බඩු සීන් එකේ ඉන්න. මූට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මූ ඒ කෙල්ලට ඇත්තම සීන් එක කියලා බඳින්න කලින්. ඒ කෙල්ල කලින් කොල්ලෙක්වත් යාළුවෙලා හිටපු නැති කෙල්ලෙක් හැබැයි මූ ඇත්ත කියපු නිසා හොඳ මගුලක් කාලා අද හොඳට ඉන්නවා.සමහරවිට මූ බොරු කියලා සීන් එක කොහෙන් හරි ආරංචි උනානම් අනිවා කෙල්ල බඳින්න බැහැ කියනවා නැත්තම් මගුල කැඩෙනවා. අනික් පාර්ශවයට හිතෙනවනම් තමුන්ගේ ගෑණි හරි මිනිහා හරි වෙන සම්බන්දකම් තියා ගන්නේ නෑ කියලා කිසි ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඕකේ වෙනම පැත්තක් තියෙනවා. කලින් සම්බන්දකම් නැතුවම තිබ්බ එවුන් බැඳලා වෙන එවුන් එක්ක සෙට් වෙච්ච ඒවත් මම දැකලා තියෙනවා.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඉතින් බන් බැඳලා ඩිවෝස් උනා කියනකොට ඉතින් වෙන කියන්න කතා නෑනෙ. ඕනෙ තරම් බැඳලා ඩිවෝස් වෙලා ආයෙ බඳින උන් ඉන්නෙ.

    Ow machan eth bandata passe minissu wensa wenwa.. Ubath wensa wenwa/ kellath wensa wenwa/-- hema dema attha pawatina tatwaya wishleshanya karala sakachcha karala wisadaganna puluwan nam uba goda.. den yalu wela inwa wage newei eka gedaraka inna gihama,,, smhra wita ubage amma sahodarayoo kella gena wistara dena gattama... unge aklpaya wensa wela tika kalekin podi podi dewal siddi wenna puluwan.. aniwaryen ehma wenwa.. katath oka wenwa... adu wedi washayen.. uba oka marry karanwanm.. Age eka.. kalin marry karapu eka gena aya kisi daka hitanne ne ahanne nee kiyala soyak tiranyakta waren ekota adarenam... but marry karala aduwa first baby hamba wenwakm taniyama wenama hitapan.. ubala denna ta hoda terumak enakm jivite gena...
    Uba awankawama eki marry karnamnam mamath ubala respect karnawa machan.. jiwath wena inna kale kata hari hodak wenna jiwitayk goda ganna ubath goda yanna try karna nisa... jayawewa...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    තව ඉස්සරහට අපි වගෙ තනිකඩයන්ට කෙල්ලො හොයාගන්න ම නැති වෙයි...ඔක්කොම වෙන උන් ගහපුවා
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Thread eka dapu ekage manasika mattama :lol::lol::lol:
    ttt.png
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    දෙන්නට දෙන්නා තේරැම් ගෙන අදහස් ගැල⁣පෙනව නම් බැද ගනින් වටේ කියන එවුන්ගේ බයිල අහන්නේ නැතුව ..අපි මොනව කිව්වත් ඉස්සෙල්ලම හිතයන්නේ රෑපෙට ......වටේම ඉන්න කෙල්ලෝ එක්ක යාලුවෙලා, බදින්න පත්තිනි අම්මල හොයනව කෙලත් නැතුව කොල්ලට පු#$ ඇරල යන්නේ උන් ඉතින් :lol: ලංකාවේ කෙල්ලෝන්ගේ නියපොත්ත ඉදලම කැ% බොරැව, දෙපැත්තේම බොරැව..පෙට්ටි හොයන මයින්ඩ් එකෙන් අයින් වෙයන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,323
    113
    34
    Kalutara
    මගේ යාළුවා අපිට නොකිව්වට මම හිතන්නේ බඳින්න කලින් කෙල්ල හැම දෙයක්ම කියලා තියෙනවා. ඔතන තියෙන්නේ අවබෝධය මචන්. දැන් බලපන් දාර ගොන්නු නැද්ද පවුල් කාලා හොඳින් ඉන්න . කියවලා බලන්න මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ කියන පොත. අපේ රටේ කසාදයක් කැඩුනොත් ඒ ගෑණිට ජීවිතේට හොඳට ඉන්න දෙන්නේ නෑ. දූපත් මානසිකත්වය. හැබැයි තව සමහර ගෑණු මිනිස්සු ඉන්නවා වෙන් වෙන්නේ නෑ සමාජ උපවාදවලට බයේ. මේ දෙකෙන් කෝකත් නරකයි.
    මගේ යාලුවෙක්ගෙ යාළුවෙක් හිටියා පට්ට බඩු සීන් එකේ ඉන්න. මූට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මූ ඒ කෙල්ලට ඇත්තම සීන් එක කියලා බඳින්න කලින්. ඒ කෙල්ල කලින් කොල්ලෙක්වත් යාළුවෙලා හිටපු නැති කෙල්ලෙක් හැබැයි මූ ඇත්ත කියපු නිසා හොඳ මගුලක් කාලා අද හොඳට ඉන්නවා.සමහරවිට මූ බොරු කියලා සීන් එක කොහෙන් හරි ආරංචි උනානම් අනිවා කෙල්ල බඳින්න බැහැ කියනවා නැත්තම් මගුල කැඩෙනවා. අනික් පාර්ශවයට හිතෙනවනම් තමුන්ගේ ගෑණි හරි මිනිහා හරි වෙන සම්බන්දකම් තියා ගන්නේ නෑ කියලා කිසි ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඕකේ වෙනම පැත්තක් තියෙනවා. කලින් සම්බන්දකම් නැතුවම තිබ්බ එවුන් බැඳලා වෙන එවුන් එක්ක සෙට් වෙච්ච ඒවත් මම දැකලා තියෙනවා.

    එකත් තම තමන් රැස්කරපු කරුම තමයි බලපාන්නේ. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    උඹලා දෙන්නට දෙන්නා ගැලපෙනවනම් එච්චරයි. කෙල්ලව හොදට තේරුම් ගනින්. ඒකිට කියපං ඇත්ත හැම දේම කියන්න කියලා. ඔතන ඇති වෙන්න ඕනේ විස්වාසය තමයි බං. දැන් සමාජයේ නොබැන්දට පෙට්ටි කඩාගත්ත කෙල්ලෝ අනන්තවත් ඉන්නවා. උං පෙට්ටි කඩාගත්තෙ නැති ගානට තමයි අලුතෙන් කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ. පිටට පෙන්නන්නේ අඩුම තරමේ වෙන කොල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නෑ වගේ. හැබැයි සමහරු දාර බඩු.
    අනිත් එක බං පෙට්ටි නොකැඩුවට ඔබාගන්ඩ තියන අනිත් හැම තැනකටම ඔබාගත්ත එව්න් කොච්චර සමාජයේ ඇද්ද. ඒ වගේ බොරු කියලා උඹේ ඇගේ එල්ලෙන්න යන එකියකට වඩා ඔය ඇත්ත කියන කෙල්ල හොද වෙන්න පුළුවන්. දැන් අපි ජීවත් වෙන්නේ 70,80 දශකවල නෙවෙයිනේ බං. ඕවා ඔච්චර හිතන්න එපා. කෙල්ලගේ ගතිගුණ, උඹට තියන ගැලපීම බලපං.
     
    :yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    Mekata uththarayak denna puluwan. Eth ita kalin koyapan umba me prashne kiriyen ahannakota e kellawa kochhara kal wage danan hotiyada kiyala? Umbagei ekigei sambande athi une kohomada saha umbala athara thibba sambandaya mona wageda kiyala?

    Mokada mata experiance thiyanawa umbe wagema kathawakata
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,109
    9,870
    113
    එක තැනක නෑ
    දෙන්නට දෙන්නා තේරැම් ගෙන අදහස් ගැල⁣පෙනව නම් බැද ගනින් වටේ කියන එවුන්ගේ බයිල අහන්නේ නැතුව ..අපි මොනව කිව්වත් ඉස්සෙල්ලම හිතයන්නේ රෑපෙට ......වටේම ඉන්න කෙල්ලෝ එක්ක යාලුවෙලා, බදින්න පත්තිනි අම්මල හොයනව කෙලත් නැතුව කොල්ලට පු#$ ඇරල යන්නේ උන් ඉතින් :lol: ලංකාවේ කෙල්ලෝන්ගේ නියපොත්ත ඉදලම කැ% බොරැව, දෙපැත්තේම බොරැව..පෙට්ටි හොයන මයින්ඩ් එකෙන් අයින් වෙයන්

    Agreed :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මේක ඉතින් උඹම තමයි තීරණය කරන්න ඕනෙ. 3)ඕකට ඉතින් ගෙවල් වලින් කැමති වෙයිද කියන ප්‍රශ්නෙත් එනවනෙ. එකක් වැඩිමල් අනික ඩිවෝස්.

    උඹ එච්චර කෑලි කරලා නැත්නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද? කෙල්ලො ගැන අත්දැකීම් අඩු හින්දා ලේසියෙන් රැවටෙන්න පුලුවන් වගේම 2)වේලි වේලි හිටියාම ඕනෙ එකක් ඕකේ වෙන මට්ටමක් එනවා. ඒක භයානක වෙන්න පුලුවන්.

    මේක ඉතින් උඹම තීරණය කරන්න ඕනෙ. අනික් උන් දන්නෙ නෑනෙ.

    3. මං දන්න කොල්ලෙක් අවු 2ක් වැඩිමල් කෙල්ලෙක් බැන්දා. කැම්පස් එකේදි මීට්වෙලා තියෙන්නේ.

    2. ඒක නම් ඇත්ත මචං රහ දන්නවනේ. දුෂ්ටම කොල්ලෙක් එක්ක කට්ටක් කාපු කෙල්ලෙක් ට නම් පිරිමි සංහතියම එපා වෙන්න පුළුවන්