pisuda ban love karna kale wage nami yako marry aklma wena ekak gahpu ekaka ubata gahpuma teri issrhat ena probs tika![]()
Marrry karata passe kalin kollek hitiya kiyala passe denagtoth mokada wenne
pisuda ban love karna kale wage nami yako marry aklma wena ekak gahpu ekaka ubata gahpuma teri issrhat ena probs tika![]()
එතන උන් දෙන්නට දෙන්න ගැලපුනේ කොල්ලටත් කලින් එහෙම දෙයක් තිබුන නිසා උට ගානක් වුනේ නෑ කෙල්ල කලින් හිටපු විදිහ, හිතහන් කොල්ල එහෙම එකෙක් නෙමෙයි නම් ඔතන මොන වගේ දෙයක් වෙයිද කොල්ලට ඕක ආරංචි වුනාම,![]()
ඉතින් බන් බැඳලා ඩිවෝස් උනා කියනකොට ඉතින් වෙන කියන්න කතා නෑනෙ. ඕනෙ තරම් බැඳලා ඩිවෝස් වෙලා ආයෙ බඳින උන් ඉන්නෙ.
ලංකාවේ කෙල්ලෝන්ගේ නියපොත්ත ඉදලම කැ% බොරැව, දෙපැත්තේම බොරැව..පෙට්ටි හොයන මයින්ඩ් එකෙන් අයින් වෙයන්මගේ යාළුවා අපිට නොකිව්වට මම හිතන්නේ බඳින්න කලින් කෙල්ල හැම දෙයක්ම කියලා තියෙනවා. ඔතන තියෙන්නේ අවබෝධය මචන්. දැන් බලපන් දාර ගොන්නු නැද්ද පවුල් කාලා හොඳින් ඉන්න . කියවලා බලන්න මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ ගණිකාවෝ කියන පොත. අපේ රටේ කසාදයක් කැඩුනොත් ඒ ගෑණිට ජීවිතේට හොඳට ඉන්න දෙන්නේ නෑ. දූපත් මානසිකත්වය. හැබැයි තව සමහර ගෑණු මිනිස්සු ඉන්නවා වෙන් වෙන්නේ නෑ සමාජ උපවාදවලට බයේ. මේ දෙකෙන් කෝකත් නරකයි.
මගේ යාලුවෙක්ගෙ යාළුවෙක් හිටියා පට්ට බඩු සීන් එකේ ඉන්න. මූට හොඳ කෙල්ලෙක් සෙට් වුණා. මූ ඒ කෙල්ලට ඇත්තම සීන් එක කියලා බඳින්න කලින්. ඒ කෙල්ල කලින් කොල්ලෙක්වත් යාළුවෙලා හිටපු නැති කෙල්ලෙක් හැබැයි මූ ඇත්ත කියපු නිසා හොඳ මගුලක් කාලා අද හොඳට ඉන්නවා.සමහරවිට මූ බොරු කියලා සීන් එක කොහෙන් හරි ආරංචි උනානම් අනිවා කෙල්ල බඳින්න බැහැ කියනවා නැත්තම් මගුල කැඩෙනවා. අනික් පාර්ශවයට හිතෙනවනම් තමුන්ගේ ගෑණි හරි මිනිහා හරි වෙන සම්බන්දකම් තියා ගන්නේ නෑ කියලා කිසි ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඕකේ වෙනම පැත්තක් තියෙනවා. කලින් සම්බන්දකම් නැතුවම තිබ්බ එවුන් බැඳලා වෙන එවුන් එක්ක සෙට් වෙච්ච ඒවත් මම දැකලා තියෙනවා.

උඹලා දෙන්නට දෙන්නා ගැලපෙනවනම් එච්චරයි. කෙල්ලව හොදට තේරුම් ගනින්. ඒකිට කියපං ඇත්ත හැම දේම කියන්න කියලා. ඔතන ඇති වෙන්න ඕනේ විස්වාසය තමයි බං. දැන් සමාජයේ නොබැන්දට පෙට්ටි කඩාගත්ත කෙල්ලෝ අනන්තවත් ඉන්නවා. උං පෙට්ටි කඩාගත්තෙ නැති ගානට තමයි අලුතෙන් කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ. පිටට පෙන්නන්නේ අඩුම තරමේ වෙන කොල්ලෙක්ගේ අතින් වත් අල්ලලා නෑ වගේ. හැබැයි සමහරු දාර බඩු.
අනිත් එක බං පෙට්ටි නොකැඩුවට ඔබාගන්ඩ තියන අනිත් හැම තැනකටම ඔබාගත්ත එව්න් කොච්චර සමාජයේ ඇද්ද. ඒ වගේ බොරු කියලා උඹේ ඇගේ එල්ලෙන්න යන එකියකට වඩා ඔය ඇත්ත කියන කෙල්ල හොද වෙන්න පුළුවන්. දැන් අපි ජීවත් වෙන්නේ 70,80 දශකවල නෙවෙයිනේ බං. ඕවා ඔච්චර හිතන්න එපා. කෙල්ලගේ ගතිගුණ, උඹට තියන ගැලපීම බලපං.



තව ඉස්සරහට අපි වගෙ තනිකඩයන්ට කෙල්ලො හොයාගන්න ම නැති වෙයි...ඔක්කොම වෙන උන් ගහපුවා
දෙන්නට දෙන්නා තේරැම් ගෙන අදහස් ගැලපෙනව නම් බැද ගනින් වටේ කියන එවුන්ගේ බයිල අහන්නේ නැතුව ..අපි මොනව කිව්වත් ඉස්සෙල්ලම හිතයන්නේ රෑපෙට ......වටේම ඉන්න කෙල්ලෝ එක්ක යාලුවෙලා, බදින්න පත්තිනි අම්මල හොයනව කෙලත් නැතුව කොල්ලට පු#$ ඇරල යන්නේ උන් ඉතින්ලංකාවේ කෙල්ලෝන්ගේ නියපොත්ත ඉදලම කැ% බොරැව, දෙපැත්තේම බොරැව..පෙට්ටි හොයන මයින්ඩ් එකෙන් අයින් වෙයන්

මේක ඉතින් උඹම තමයි තීරණය කරන්න ඕනෙ. 3)ඕකට ඉතින් ගෙවල් වලින් කැමති වෙයිද කියන ප්‍රශ්නෙත් එනවනෙ. එකක් වැඩිමල් අනික ඩිවෝස්.
උඹ එච්චර කෑලි කරලා නැත්නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද? කෙල්ලො ගැන අත්දැකීම් අඩු හින්දා ලේසියෙන් රැවටෙන්න පුලුවන් වගේම 2)වේලි වේලි හිටියාම ඕනෙ එකක් ඕකේ වෙන මට්ටමක් එනවා. ඒක භයානක වෙන්න පුලුවන්.
මේක ඉතින් උඹම තීරණය කරන්න ඕනෙ. අනික් උන් දන්නෙ නෑනෙ.